කමිලා බෂේහෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කමිලා බෂේහෝ ඩව්ලින්
Camila Vallejo - Munich 2012.jpg
කමිලා බෂේහෝ මියුනික්හිදී.
චිලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයෙහි සභාපති
නිලය දැරීම
24 නොවැම්බර් 2010 – 16 නොවැම්බර් 2011
පූර්වප්‍රාප්තිකයා හූලියෝ සර්මියන්තෝ
අනුප්‍රාප්තිකයා ස්කාර්ලට් මැක්-ජින්ටි(වැඩ බලන)[1]
චිලි කොමියුනිස්ට් තාරුණ්‍යය පක්ෂයෙහි මධ්‍යම කාරක සභාවෙහි සාමාජික
නිලය දැරීම
ඔක්කොම්බර් 2011 – වර්තමානය
පුද්ගලික තොරතුරු
උපත 28 අප්‍රේල් 1988 (1988-04-28) (වයස 27)
සන්තියාගෝ, චිලි
ජාතිකත්වය චිලියානු
දේශපාලන පක්ෂය චිලි කොමියුනිස්ට් තාරුණ්‍යය
උගත් ශාස්ත්‍රාලයය චිලි විශ්වවිද්‍යාලය
ජීවනෝපායය ශිෂ්‍ය


කමිලා ඇන්ටොනියා අමරන්ටා බෂේහෝ ඩව්ලින් (Spanish: [kaˈmila baˈʝexo]) (vah-YAY-ho) (උපත 28 අප්‍රේල් 1988 සන්තියාගෝ හිදී) යනු චිලියානු භූගෝල විද්‍යා උපාධිඅපේක්ෂක ශිෂ්‍යාවක් සහ චිලියානු කොමියුනිස්ට් තාරුණ්‍යය පක්ෂයේ සාමාජිකාවක් වෙයි. චිලි විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයයේ (Fech) සභාපති සහ චිලියානු ශිෂ්‍ය සන්ධානයෙහි (Confech) ප්‍රධාන ප්‍රකාශක ලෙසින් ඇය, උසස් තත්ත්වයෙහි අධ්‍යාපනය ලැබීමට වඩාත් හොඳ අවස්ථා දිනාගැනීමේ ව්‍යාපාරය අප්‍රේල් 2011 අගභාගයෙහිදී මෙහෙයවූ අතර — එය as of 2012 දිගටම පවතියි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කමිලා_බෂේහෝ&oldid=251534" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි