චිලි ජනරජය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
චිලි ජනරජය
República de Chile  (Spanish)
MottoPor la razón o la fuerza
"By reason or by force" (Spanish)[1]
  1. "Chilean Government". The Coat of Arms. http://www.chileangovernment.cl/index.php?option=com_content&task=view&id=1194&Itemid=95. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-06-20. 
ජාතික ගීයHimno Nacional de Chile (Spanish)

Chile Pacific Islands

අගනුවර
(and largest city)
Santiago1
33°26′S 70°40′W / 33.433°S 70.667°W / -33.433; -70.667
නිල භාෂාව(න්) Spanish
Demonym Chilean
රජය විධායක ජනාධිපතිවරයෙකු සහිත‍ඒකීය ජනරජයකි
 -  ජනාධිපති Sebastián Piñera
Independence from Spain 
 -  Declared February 12, 1818 
 -  Recognized April 25, 1844 
 -  Current constitution
September 11, 1980 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 756,950 km2 (38th)
292,183 වර්ග සැතපුම් 
 -  ජලය (%) 1.07²
ජනගහන‍ය
 -  February 2010 ඇස්තමේන්තුව 17,031,873 (60th)
 -  2002 සංගණනය 15,116,435 
 -  ජන ඝනත්වය 22/km2 (194th)
57/sq mi
GDP (PPP) 2008 estimate
 -  Total $243.357 billion[1]
  1. "Chile". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2009/02/weodata/weorept.aspx?sy=2006&ey=2009&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=228&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=24&pr.y=3. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-10-01. 
 (43rd)
 -  Per capita $14,529[1] (56වන ස්ථානය)
GDP (nominal) 2008 estimate
 -  Total $169.458 billion[1] (46th)
 -  Per capita $10,117[1] (57වන ස්ථානය)
Gini (2006) 54[2] (high
HDI (2007) 0.878 (high) (44th)
ව්‍යවහාර මුදල් ‍ඒකකය Peso (CLP)
වේලා කලාපය CLT (UTC-4)
 -  Summer (DST) CLST (UTC-3)
Drives on the දකුණ
Internet TLD .cl
දුරකථන සංකේතය +56Chile is a spanish speaking country

Territorio Chileno Antártico—the territory in Antarctica claimed by Chile (Pink). It overlaps the Argentine and British Antarctic claims.

1 The legislature is based in Valparaíso
2 Includes Easter Island and Isla Sala y Gómez; does not include 1,250,000 square kilometres (480,000 sq mi) of territory claimed in Antarctica

නිල බලයෙන් ජනරජයක් වන චිලි දේශ‍ය දකුණු ඇමරිකා මහද්විපයට අයත් රාජ්‍යකි උතුරින්පේරැ දේශයෙන් ද ඊසාන ‍බොලිවියාවෙන් ද නැගෙනහිරින් ආජන්ටිනායවෙන් ද මායිමි වන මෙය ඇනඩිස් කදු පන්තිය සහ පැසිපික් සාගරය අතර සිහින් තිරැවක විහිද පවති රටෙ භුමියෙන් බහුතරය ඇන්ඩිස් කදු වලින් වැසි පවති මෙය දකුණු ඇමරිකාවෙ පිහිටි රටවල් අතුරින් බ්‍රසිලයෙන් මායිමි නොවන රටවල් දෙකින් එකකි පළාත් 15 ට බෙදි ඇති මෙරට අභ්‍යන්තරයට වන්නට පහත් භුමින් ගෙන් යුක්ත වෙයි බටහිරට වන්නට ඇන්ඩිස් කදු පන්තින්හි ගිනි කදු ද ඇත චිලි වල ෙද්ශගුනය සැලකිෙමි දි රට මැදට වන්නට මධ්‍යධරණි ෙද්ශගුනයක් දක්නට ලැෙබි නැෙගනහිරට සහ ගිනි ෙකාන ෙදසට වන්නට ෙතත් අර්ධ ශුෂ්ක ලක්ෂණ දක්නට ලැෙබි

පටුන

[සංස්කරණය] ජන සංයුතිය

චිලි ජන රජෙය් ජනගහනෙයන් බහුතරය සුදු ජාතිකයන් සහ සුදු ජාතික -අැමරින්දියානු මිශ්‍ර ජාතින් ෙගන් යුක්ත ෙවි සිය ප්‍රධාන අැදහිම වනුෙය් ෙරා්මානු කෙතා්ලික ප්‍රොතෙස්ත්‍රන්ත්‍ර සහ යුදෙවි ඇදහිමිද ප්‍රචලිතව පවති

[සංස්කරණය] ඉතිහාසය

අද චිලි නම් වන මෙහි නිමින භුමින් සහ යවෙරළාශිතව පෙදෙස් වසර 10,000 ට පෙරදි ස්වදේශිය සංක්‍රමණිකයන්ගේ වාස භුමියක් ව පැවතිණි 16 වන සියවසේ ස්පාඤ්ඤයින්ගේ ආගමනයට පෙර මෙහි දකුණු පෙදෙසේ අරෝකැනියන්වරැ අතින් පාලනය වු අතර උතුරැ පෙදෙස් ඉන්කා අධිරාජ්‍ය විසින් පාලනය කරනු ලැබිය පේරැ දේශගවෙශක‍යෙකු වු ‍ෆැන්සිස්කෝ පිසාරෝ මෙහි දකුණු ප්‍රදේශය යටත් කර ගැනිමට එවනු ලැබුවත් ඔහුට එය ඉටු කර ගත නොහැකි විය 1540 දි පෙඩ් රෝඩි වැල්ඩිවියා චිලි දේශය වෙත ළගා වි ඇරෝකැනියන්වරැ ගේ විරෝධය නොසලකා සන්තියාගෝ නගරය සොයා ගනු ලැබු අතර ලා සෙරිනා කන්සෙප්සියන් සහ වැල්ඩිවියා නගර ස්තාපිත කරනු ලැබිය රටෙි ස්වදේශිය වැසියන් අතර යුදමය තත්වයක් ඇතිවිමත් සමගම ස්පාඤ්ඤයින් චිලි දේශය යටත් කරගනු ලැබිය ඉන් පසු ‍ඔවුන් චිලි දේශය තුළ ගැමි සමාජය වර්ධනය කර විශාල ගොවිපලවල් ඇති කරමින් ඒවායේ ස්වදේශිය ජනයා වැඩ කිරිමට යොදා ගනු ලැබිය යටත් විජිත සමයේ චිලි දේශය ප්‍රධාන වශයෙන් පේරැ ප්‍රතිරාජ පදවිය යටතේ යැපෙන්නට විය නමුත් 1978 දි මෙය පේරැ දේශයට අයත් සමිපුර්ණයෙන්ම වෙන්වි පවතින කොටසක් බවට පත් විය 1810 දි චිලි දේශය තුළ ස්වාධිනත්වය ‍උදෙසා ජුවාන් මාටිනෙස් ඩිරොසෑස් සහ බර්නාඩෝ ‍ඕ හිජින්ස් ගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇති විය එම සටන්1810-1814 දක්වා පැවති නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ විය පසුව ජෝස් ඩි සැන් මාටින් ගේ ඉතා දැඩි නායකත්වය යටතේ 1817 දි නැවතත් සටන් කිරිමට පටන් ගැණිනි එහි ප්‍රතිපලයක් ලෙස 1818 පෙබරවාරි 12 වෙනි දින චිලි දේශයට සිය ස්වාධිනත්වය ප්‍රකාශ කිරිමට හැකි විය

රටෙි ස්වදේශිය වැසියන් අතර යුදමය තත්වයක් ඇතිවිමත් සමගම ස්පාඤ්ඤයින් චිලි දේශය යටත් කරගනු ලැබිය ඉන් පසු ‍ඔවුන් චිලි දේශය තුළ ගැමි සමාජය වර්ධනය කර විශාල ගොවිපලවල් ඇති කරමින් ඒවායේ ස්වදේශිය ජනයා වැඩ කිරිමට යොදා ගනු ලැබිය යටත් විජිත සමයේ චිලි දේශය ප්‍රධාන වශයෙන් පේරැ ප්‍රතිරාජ පදවිය යටතේ යැපෙන්නට විය නමුත් 1978 දි මෙය පේරැ දේශයට අයත් සමිපුර්ණයෙන්ම වෙන්වි පවතින කොටසක් බවට පත් විය 1810 දි චිලි දේශය තුළ ස්වාධිනත්වය ‍උදෙසා ජුවාන් මාටිනෙස් ඩිරොසෑස් සහ බර්නාඩෝ ‍ඕ හිජින්ස් ගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇති විය එම සටන්1810-1814 දක්වා පැවති නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ විය පසුව ජෝස් ඩි සැන් මාටින් ගේ ඉතා දැඩි නායකත්වය යටතේ 1817 දි නැවතත් සටන් කිරිමට පටන් ගැණිනි එහි ප්‍රතිපලයක් ලෙස 1818 පෙබරවාරි 12 වෙනි දින චිලි දේශයට සිය ස්වාධිනත්වය ප්‍රකාශ කිරිමට හැකි විය

[සංස්කරණය] ආර්ථිකය

වත්මන් චිලි ආර්ථිකය දකුණු ඇමරිකා මහද්විපයේ රටවල් අතර ස්ථාවර සහ සමෘද්ධිමත් ආර්ථිකයකි රටෙ ආර්ථිකය විශාල වශයෙන් ලෝහ අපනයනය පාදක කොට ගත්තකි මොවුන්ගේ වටිනාම ලෝහ සමිපත කොපර් වන අතර ලෝකයේ විශාලතම කොපර් නිෂ්පාදකයා වන්නේ ද චිලි දේශයයි රටෙ වැසියන්ගෙන්15% ක් කෟෂි කර්මාන්තය ජිවනෝපාය කර ගෙන ඇත ප්‍රධාන කෟෂි භෝග ලෙස මිදි ඇපල් පෙයාස් එෑණු ‍ඉරිගු තිරිගු ඔටි ගමිම්රිස් හාතවාරිය සහ බෝංචි වගා කරයි ගවයින් කුකුළන් සහ බැටලුවන් වැනි සත්ව පාලනයද ඇත ධිවර කර්මාන්තය දැව කර්මාන්තයද ප්‍රධාන වෙයි මත්ස්‍ය ආහාර රෙදි පිළි දැව ආහාර දව්‍ය ද නිෂ්පාදනය කරයි රටෙ ප්‍රධාන වෙළද සහකරැවන් ලෙස ඇමරිකාව චිනය බ්‍රසිලය ආජන්ටිනාව සහ දකුණු කොරියාව සමිබන්ධවෙ


[සංස්කරණය] කෙටියෙන්

අගනුවර *සන්තියාගෝ

විශාලතම නගරය *සන්තියාගෝ

රාජ්‍ය භාෂාව *ස්පාඤ්ඤ භාෂාව

රජය *ජන රජයකි

ජනාධිපති *මයිකල් බැචිලටි

ජනගහනය *15,116,435

දළ දේශිය නිෂ්පාදනය *243.357$බිලියන

ඒක පුද්ගල ආදායම *14,529$

මානව සංවර්ධන දර් *0.878

මුදල් වර්ගය *පෙසෝ

අන්තර් ජාතික සංකේතය *.cl

[සංස්කරණය] ජාතික සං‍කේත

ජාතික පුෂ්පය *copihue ජාතික සත්වයා *andean condor ජාතික වෘකෂය *ara ජාතික ක්‍රිඩා *chilean rodeo

[සංස්කරණය] මුලාශ්‍ර

තරැණයා 2009,11,26


උපන්‍යාස දෝෂය: <ref> ටැග පැවතුණත්, <references/> ටැග සොයාගත නොහැකි විය.

"http://si.wikipedia.org/w/index.php?title=චිලි_ජනරජය&oldid=202879" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්