Satanism

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
පහලට හැරවුනු පස් කොන් තරුව බොහෝ විට නියෝජනය කරන්නේ සාතන් ආගමයි.

සාතන් ඇදහීම යන්නෙන් එකිනෙකට සම්බන්ධ විවිධ විශ්වාස සහ සමාජයීය සංසිද්ධි ගනනාවක් අදහස් වේ. මේවායේ පොදු ලක්ශන සහ සංකේතාර්ථයන් සහ සාතන්හෝ ඒ හා සමාන දෙයක් ඇදහීම හෝ පිදීම දක්නට ඇත. සාතන් ගැන මුලින්ම සඳහන් වන්නේ හීබෘ බයිබලයේයි. එහිදී සාතන් දේවදූතයෙකුවන අතර මනුශ්‍යයන්ගේ ඇදහීමට තර්ජනයක් වේ.

සාතන් ඇදහීමේ ආගම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකියි. එනම්..[1]

  • දේවවාදී සාතන් ඇදහීම
  • අදේවවාදී සාතන් ඇදහීම

[සංස්කරණය] ල'වේ

ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය සාතන් ආගම වන ල'වේ (LaVey) සාතන් ආගම ආරම්භ කරන ලද්දේ ඇන්ටන් සෑන්ඩර්ස් ල'වේ (Anthony Sanders LaVey) විසිනි.

[සංස්කරණය] ලුසිෆර් ආගම

ලුසිෆර් ආගම යනු ලුසිෆර් නම් දේවදූතයාගේ ගති ලක්ශන ඇදහීමේ ආගමකි. මෙය සාතන් ඇදහීමේ ආගම සමඟ බොහෝ විට එක්ව යයි. නමුත් ලුසිෆර් යනු සාතන් ගේ ආලෝකමත් (බුද්ධි ප්‍රභාව, Illuminati) ස්වාභාවයයි.

[සංස්කරණය] References

  1. Flowers, Stephen (1997). Lords of the Left-hand Path. Runa-Raven Press. ISBN 1-885972-08-3. 
"http://si.wikipedia.org/w/index.php?title=Satanism&oldid=195531" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්