ඕම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
බහුමාපකය ක් භාවිතා කොට ප්‍රතිරෝධය ඕම් වලින් මැනිය හැක. ධාරණාව, වෝල්ටීයතාව, ධාරාව, සහ අනෙකුත් විද්‍යුත්මය ලක්ෂණ මැනීමටද මෙය භාවිතා කල හැක.
ප්‍රතිරෝධයන් කිහිපයක්. ඒවායේ ප්‍රතිරෝධය, ඕම් වලින්, සලකුණු කර ඇත්තේ වර්ණ කේතයක් භාවිතා කරමිනි.

ඕම් (සංකේතය: Ω) යනු, විද්‍යුත් සම්බාධනය හෝ, සරල ධාරා අවස්ථාවෙහිදී, විද්‍යුත් ප්‍රතිරෝධය සඳහා භාවිත කෙරෙන හා, ජෝර්ජ් සයිමන් ඕම් අනුව නම් කෙරුනු, SI ඒකකය වේ.

පටුන

[සංස්කරණය] අර්ථදැක්වීම

කිසියම් විද්‍යුත්ගාමක බලය කට නතු නොවන සන්නායකයක, ලක්ෂ්‍යය දෙකක් අතර වෝල්ට් 1 ක නියත විභව අන්තරයක් යෙදු කල, ඇම්පියර් 1 ක නියත ධාරාවක් ගලන්නේ නම්, එම ලක්ෂ්‍යය දෙක අතර ප්‍රතිරෝධය ඕම් 1ක් ලෙසින් අර්ථදැක්වේ.[1]

\Omega = \dfrac{\mbox{V}}{\mbox{A}} = \dfrac{\mbox{m}^2 \cdot \mbox{kg}}{\mbox{s} \cdot \mbox{C}^2} = \dfrac{\mbox{J}}{\mbox{s} \cdot \mbox{A}^2}=\dfrac{\mbox{kg}\cdot\mbox{m}^2}{\mbox{s}^3 \cdot \mbox{A}^2} =\dfrac{\mbox{HP}}{745.69 \cdot \mbox{A}^2}

ඕම් වලින් දැක්වෙන සන්නායකයක ප්‍රතිරෝධය, බොහෝ අවස්ථාවන්හීදි , යම් වෝල්ටීයතා, උෂ්නත්ව, හා අනෙකුත් පරාමිතික පරාසයන් තුලදී, දළ වශයෙන් නියත වන අතර, මෙවැනි අවස්ථාවන්හිදී රේඛීය ප්‍රතිරෝධක අපට හමු වේ. අනෙකුත් අවස්ථාවන්හිදී, ප්‍රතිරෝධය වෙනස් වේ (නිද., ත'මිස්ටර).

විදුලිමය හා විද්‍යුත්මය භාවිතයෙහි බහුල ලෙස පරිහරණය වන්නාවූ ගුණාකාර හා උප-ගුණාකාර වන්නේ මිලිඕම්, ඕම්, කිලෝඕම්, සහ මෙග්ඕම් වේ

[සංස්කරණය] ආශ්‍රිත සහ සටහන්

  1. BIPM SI පොත් පිංච: පරිශිෂ්ටය 1, පිටුව. 144

[සංස්කරණය] මෙයද බලන්න

[සංස්කරණය] බාහිර සබැඳි

"http://si.wikipedia.org/w/index.php?title=ඕම්&oldid=203749" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්