ඌතාන්(ට්‌)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ඌතාන්ට්‌
උපත ඌතාන්ට්‌
1909 ජනවාරි 22 වැනිදා
මියගියේ 1974 නොවැම්බර් 25
එක්සත් ජනපදය
ජාතිකත්වය බුරුම
අධ්‍යාපනය පැත්නාවෝ පාසල , රැංගුන් විශ්වවිද්‍යාලය
සේව්‍යයා ප්‍රධානාචාර්යවරයා,පැත්නාවෝ පාසල
ප්‍රසිද්ධ වන්නේ ලේකම්- එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආගම බෞද්ධ

ඌ තාන්ට් (බුරුම: ဦးသန့်; MLCTS: u:san.; බුරුම උච්චාරණය: [ʔú θa̰ɴ]; ඉංග්‍රීසි උච්චාරණය: /ˌuː ˈθɑːnt/[1];/ˌˈθɑːnt/; ජනවාරි 22, 1909 – නොවැම්බර් 25, 1974) යනු බුරුම තානාපතියෙක් සහ1961 සිට1971 දක්වා එක්සත් ජාතීන්ගේ තෙවක මහලේකම් විය. මෙම තනතුරට ඔහුව තෝරා ගන්නා ලද්දේ, ඔහුගේ පූර්වප්‍රාප්තික, ඩැග් හැමර්ෂල්, 1961 සැප්තැම්බරයේදී මිය ගිය විටදීය.

[සංස්කරණය] මූලාශ්‍ර

[සංස්කරණය] බාහිර සබැඳි

"http://si.wikipedia.org/w/index.php?title=ඌතාන්(ට්‌)&oldid=194925" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්