ඌ තාන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඌ තාන්
මහා ලේකම්- එක්සත් ජාතීන්ගේ සංවිධානය
නිලය දැරීම
30 නොවැම්බර් 1961 – 1 ජනවාරි 1972
පුද්ගලික තොරතුරු
උපත ඌ තාන්
1909 ජනවාරි 22 වැනිදා
මරණය 1974 නොවැම්බර් 25
එක්සත් ජනපදය
ජාතිකත්වය බුරුම
ආගම බෞද්ධ

ඌ තාන් (බුරුම: ဦးသန့်; MLCTS: u:san.; බුරුම උච්චාරණය: [ʔú θa̰ɴ]; ඉංග්‍රීසි උච්චාරණය: /ˌuː ˈθɑːnt/[1];/ˌˈθɑːnt/; ජනවාරි 22, 1909 – නොවැම්බර් 25, 1974) යනු බුරුම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ1961 සිට 1971 දක්වා එක්සත් ජාතීන්ගේ තෙවන මහා ලේකම් විය. මෙම තනතුරට ඔහුව තෝරා ගන්නා ලද්දේ, ඔහුගේ පූර්වප්‍රාප්තික, ඩග් හැමර්හල්ඩ්, 1961 සැප්තැම්බරයේදී මිය ගිය විටදීය.

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ඌ_තාන්&oldid=282088" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි