උපුල් සොන්නාදර

විකිපීඩියා වෙතින්
උපුල් සොන්නාදර
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවජ්‍යෙෂ්ඨ මහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේපීඨාධිපති විද්‍යා පීඨය කොළඹ විශ්ව විද්‍යාලය
ආගමබෞද්ධ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සොන්නාදර (ඉංග්‍රීසි: Upul Sonnadara) යනු පීඨාධිපති විද්‍යා පීඨය කොළඹ විශ්ව විද්‍යාලය, සභාපති (නවීන තාක්ෂණය) ආතර් සී. ක්ලාක් ආයතනය මොරටුව, භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය.

මොහු කොළඹ විශ්වවිද්‍යාලය, පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදයහි උපාධිදරයෙකි.

උපුල් සොන්නාදර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උපුල්_සොන්නාදර&oldid=457064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි