ඇලිසන් ෆීලික්ස්

විකිපීඩියා වෙතින්
ඇලිසන් මිචෙල් ෆීලික්ස්
පුද්ගලික තොරතුරු
ජාතිකත්වයUnited States
උපතනොවැම්බර් 18, 1985 (1985-11-18) (වයස 38)
ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියා, එ.ජ.
නිවැසියසැන්ටා ක්ලරිටා, කැලිෆෝර්නියා, එ.ජ.
උස5 ft 6 in (1.68 m)
බර121 lb (55 kg)
ක්‍රීඩාව
ක්‍රීඩාවජවන හා පිටිය
ඉසව්(ව)මීටර් 100, මීටර් 200, මීටර් 400
මස්තකප්‍රාප්තීන් සහ අභිධානයන්
පුද්ගලික විශිෂ්ටය (න්)
  • 100 m: 10.89 s (London 2012)
  • 150 m: 16.36 WB (Manchester 2013)
  • 200 m: 21.69 s (Eugene 2012)
  • 400 m: 49.59 s (Daegu 2011)


ඇලිසන් ෆීලික්ස් (උපත: 1985 නොවැම්බර් 18) යනු එක්සත් ජනපද වෙනුවෙන් තරඟ කරන ඔලිම්පික් රන් පදක්කම් ලාභී මළල ක්‍රීඩිකාවකි. මීටර් 200 ඉසව්වේ ඇයගේ විශේෂඥ භාවය නිසා 2012 ඔලිම්පික් රන් පදක්කම ද, ඔලිම්පික් රිදී පදක්කම් 3 ක්ද ලෝක ශූරතා රන් පදක්කම් 3ක්ද හිමි කරගෙන ඇත. එමෙන්ම ඇය මීටර් 100 සහ 400 ඉසව් ද තරඟ කරන්නීය. එක්සත් ජනපද සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ඇය ඔලිම්පික් රන් පදක්කම් 4ක් හිමි කරගෙන ඇත. 4 x 400 ඉසව්වෙන් රන් පදක්කම් 3ක් සහ 4 x 100 ඉසව්වෙන් රන් පදක්කම් දෙකක් වශයෙන් ඇයගේ සහාය දිවීම සඳහා වූ ඔලිම්පික් රන් පදක්කම් ලැයිස්තුව සටහන් වේ. 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී 4 x 100 ඉසව්වේ ලෝක වාර්තාව පිහිට වූ එක්සත් ජනපද සහාය දිවීමේ කණ්ඩායමේ ඇයද සාමාජිකාවකි. ඒ අනුව 2012 ඔලිම්පික් වලදී ඇය හිමි කරගත් රන් පදක්කම් ගණන 3කි.

"https://si.wikipedia.org/w/index.php?title=ඇලිසන්_ෆීලික්ස්&oldid=373483" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි