මලල ක්‍රීඩා

විකිපීඩියා වෙතින්
(මළල ක්‍රීඩා වෙතින් යළි-යොමු කරන ලදි)

මළල ක්‍රීඩා ජවන හා පිටිය මළල ක්‍රීඩා ලෙස ද හැඳින්වේ. එය දිවී‍ම , විසි කිරීම හා පැනීම යන ඉසව්වලින් සමන්විත වේ. මෙම නම සෑදී ඇත්තේ “ඇත්ලෝස්” නම් වන ග්‍රීක වචනයෙනි. එහි තේරුම “තරඟය” නම් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මලල_ක්‍රීඩා&oldid=469675" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි