ඇඩෝබි ෆ්ලෑෂ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ඇඩෝබි ෆ්ලෑෂ්
Adobe Flash Player icon.png
විකාශකය(න්) Adobe Systems (formerly by මැක්රොමීඩියා)
ප්‍රථම නිකුතුව 1996
ලියන ලද්දේ C++
මෙහෙයුම් පද්ධතිය Microsoft Windows, Mac OS X, ලිනක්ස්, Solaris, Symbian, Windows Mobile, Maemo, Android
වර්ගය බහුමාධ්‍ය
බලපත්‍රය Proprietary EULA
වෙබ් අඩවිය Adobe Flash Platform Homepage

Adobe Flash බහු මාධ්‍ය වේදිකාවක් ලෙස හැදින්විය හැකිය. ඒය පටන් ගැන්මෙදි Micromidia ආයතනය සතු වුවත් දැන් එය වැඩි දියුණු කිරීම හා බෙදාහැරීම සිදු කරනු ලබන්නේ Adobe ආයතනය මගිනි. Flash මෘදුකාංගය ඉදිරිපත් කරනු ලැබුවේ 1996 වර්ෂයේදීය. වෙබ් පිටු සදහා Flash Animation නිර්මාණයේදි අන්‍යෝන්‍යව ක්‍රියා කරන ජනප්‍රිය මාධ්‍යයක් මේ වන විට පත්ව ඇත. බොහෝ විට Flash මෘදුකාංගය Animation නිර්මාණය, වෙලද දැන්වීම නිර්මාණය හා web page වල විවිධ කොටස් නිර්මාණය සදහා යොදා ගනු ලබනවා, එනම් web page එකක් තුලට video එකක් අන්තර්ගත කිරීමට හා ඉතා අලංකාර web page නිර්මාණය සදහා යොදාගනු ලබනවා.

"http://si.wikipedia.org/w/index.php?title=ඇඩෝබි_ෆ්ලෑෂ්&oldid=207920" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්