ආපසු ජෙරුසලමට
Wikipedia වෙතින්
ආපසු ජෙරුසලමට (Back To Jerusalem movement), [චීන බසින් 传回耶路撒冷运动] යනු චීනයේ දේව සභා මන්ඩලයේ (Chinese house churches) අරමුණු වලින් එකකි. මෙහි අරමුණ වන්නේ ලෝකයේ සියළුම බෞද්ධ, හින්දු සහ මුස්ලිම් රටවල් ආගමට හරවා ගැනීමයි. මෙය ආරම්භ කරන ලද්දේ 1920 දීය. නමුත් කොමියුනිස්ට් පාලනයේ බලපෑම් නිසා මෙම සංවිධානයට දශක කිහිපයක් රහසිගතව පැවතීමට සිදු විය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ අවම වශයෙන් මිශනාරි දූතයන් 100,000 ක් දෙනා සේද මාවත ඔස්සේ චීනයේ සිට මධ්‍යධරණී මුහුද දක්වා යැවීමෙන් රටවල් 51 ක් ආගමට හරවා ගැනීමයි.