අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය

විකිපීඩියා වෙතින්
19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියඑක්දින
පළමු තරගාවලිය1988
අවසාන තරගාවලිය2016
මිලඟ තරගාවලිය2020
කණ්ඩායම් ගණන16
වත්මන් ශූරයා ඉන්දියාව (4වන වතාවට)
වඩාත් ජයග්‍රාහී ඉන්දියාව (4 වතාවක්)
වඩාත් ලකුණුඅයර්ලන්ත ජනරජය ඉයන් මෝගන් (606)
වඩාත් කඩුළුඕස්ට්‍රේලියාව මොයිසස් හෙන්රිකස් (27)
අයර්ලන්ත ජනරජය ග්‍රේග් තොම්සන් (27)

අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය යනු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි. මෙය සංවිධානය කරනු ලබන්නේ 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම් සඳහාය. 1988 දී ප්‍රථම ලෝක කුසලානය යොවුන් ලෝක කුසලානය ලෙස පැවැත්විය. එතැන් පටන් එය 1998 දක්වා නොතිබුණි. එතැන් සිට 19න් පහළ ලෝක කුසලානය ICC විසින් සෑම වසර දෙකකට වරක් පවත්වන ලදී. පළමු තරගාවලිය සඳහා සහභාගී වූයේ කණ්ඩායම් අටක් පමණි. නමුත් මීළඟ සෑම තරගාවලියකටම කණ්ඩායම් 16 ක් ඇතුළත් කර ඇත. වත්මන් ශූරයන් වන ඉන්දියාව ලෝක කුසලානය සිව් වතාවක් දිනා ඇත. [1] පකිස්තානය දෙවරක් ඔස්ට්රේලියාව සහ එංගලන්තය, දකුණු අප්රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් එක් වරක් ජයග්රහණය කළහ.

ප්‍රතිපල[සංස්කරණය]

වසර පැවැත්වෙන රට අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය අවසන් මහා තරගය
ශූරතාවය ප්‍රතිපලය අනුශූරතාවය
1988 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව ඇඩිලේඩ්  ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින්
scorecard
 පකිස්ථානය
1998 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව ජොහැන්නස්බර්ග්  එංගලන්තය කඩුලු 7 කින්
scorecard
 නවසීලන්තය
2000 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව කොළඹ  ඉන්දියාව කඩුලු 6 කින්
scorecard
 ශ්‍රී ලංකාව
2002 නවසීලන්තය නවසීලන්තය ලින්කොන්  ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින්
scorecard
 දකුණු අප්‍රිකාව
2004 බංගලාදේශය බංගලාදේශය ඩකා  පකිස්ථානය ලකුණු 25 කින්
scorecard
 බටහිර ඉන්දීය කොදෙව්
2006 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව කොළඹ  පකිස්ථානය කඩුලු 6 කින්
scorecard
 ඉන්දියාව
2008 මැලේසියාව මැලේසියාව පියුචෝන්ග්  ඉන්දියාව ලකුණු 16 කින් (D/L)
scorecard
 දකුණු අප්‍රිකාව
2010 නවසීලන්තය නවසීලන්තය ලින්කොන්  ඕස්ට්‍රේලියාව ලකුණු 25 කින්
scorecard
 පකිස්ථානය
2012 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව ටවුන්ස්විල්  ඉන්දියාව කඩුලු 6 කින්
scorecard
 ඕස්ට්‍රේලියාව
2014 United Arab Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩුබායි  දකුණු අප්‍රිකාව කඩුලු 6 කින්
scorecard
 පකිස්ථානය
2016 බංගලාදේශය බංගලාදේශය ඩකා  බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 5 කින්
scorecard
 ඉන්දියාව
2018 නවසීලන්තය නවසීලන්තය ටවුරන්ගා  ඉන්දියාව කඩුලු 8 කින්
Scorecard
 ඕස්ට්‍රේලියාව
2020 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව තීරණය කළ යුතුය
2022 බටහිර ඉන්දීය කොදෙව් තීරණය කළ යුතුය
  1. https://timesofindia.indiatimes.com/sports/cricket/u-19-world-cup/under-19-world-cup-manjot-ton-brings-india-their-fourth-world-cup-triumph/articleshow/62767093.cms