සැකිල්ල:පොදුවසම-කලාව
Appearance
එක්සත් ජනපද හිමිකම් නීතිය යටතේ මෙම රූපය පොදු වසමෙහි පවතින්නේ, හිමිකම් ආරක්ෂණය සඳහා ප්‍රකාශන ප්‍රතිභාව අවශ්‍ය වන අතර, හිමිකම්-විරහිත ද්වීමාන කෘතියක හුදු ඡායාරූපයක් පමණක් ඇමරිකානු හිමිකම් නීතිය යටතේ ආරක්ෂණය කල හැකි නොවන නිසාය. විකිමාධ්‍ය පදනමෙහි නිල ස්ථාවරය වන්නේ, පොදු වසමෙහි වන කෘතීන්ගේ සියළු පුනනිපැයුම්, ඒවායේ මූලාශ්‍ර රටවල් නොසලකාහරිමින් (ආරක්ෂණය සඳහා පුනනිපැයුමක් වෙත සුදුසුකම් සැපයීමට, හුදු ශ්‍රමය පමණක් ප්‍රමාණවත් වන රටවල පවා), පොදු වසමෙහි පවතින බවට සැලකිය යුතු බවයි. | ||||
|
commons:Commons:When_to_use_the_PD-Art_tag contains instructions about how to use this template.