සදාම් හුසේන්

විකිපීඩියා වෙතින්
සදාම් හුසේන් (1998)

සදාම් හුසේන් අත්තඩංගුවට 2003 නොවැම්බර් 13 වන දින ˝ Red Down˝ (රෙඩ් ඩෝන්) මෙහෙයුමෙන් පසුව ටික්රිට් වලලට ආසන්න ගොවි පොලකදී සදාම් හුසේන් අත්තඩංගුවට පත් විය. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද්දේ එක්සත් ජනපද 4වන පාබල හමුදා කණ්ඩායම හා විශේෂ බලකාය - 121 ඒකාබද්ධවයි. ඔහුව සොයා ගනුලැබුවේ යංතම් අටවන ලද කාමර 02කක නිවසක් යට තනා තිබු කුහරයක සිටයි. ඔහුව අත්තඩංගුවට ගන්නා විට සදාම් හා ඇ.එ. ජ හමුද ාඅතර චතුරස්‍රයක් හා පලසක් විය. මේජර් ජනරාල් රේමන්ඩ් ඔඩියර්නෝ ප්‍රකාශ කලේ ˝ ඔහු මීයෙකු මෙන් හසුවු බවයි˝ ඔහු සිටි ස්තානය පිලිබද තොරතුරැ සැපයුවේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් හා ආරක්ෂකයන්ගෙන්ය.

සදාම් හුසේන් අත්තඩංගුවට ගැනීමේදී සන්නද්ධ ප්‍රහාර වල අඩු වීමත් සමහර සමහර ප්‍රද්ගලයින් සැළකුවේ සන්නස්ධ ප්‍රහාර වලට එරෙහි යුද්ධයේ දී බහුජාතික බලවේගයක් ක්‍රියාත්මක වු බවයි. අන්තර්රජය විසින් නව ඉරාක ආරක්ෂක හමුදාවන් සදහා පුහුණුව ලබා දිම සිදු කෙරැනේ තම රට ආරක්ෂා කර ගැනීමටත් වන අතර ඇ.එ.ජ විසින් ඉරාකයේ අනාගත තෙල් ආදායමට හිලව් වන සේ බිලියන 20 ක නැවත ලොඩනැගීම සදහා ලබා දිමට එකග විය. තෙල් ආදායම නැවත පාසල් ගොඩනැගිමටත් විද්්‍යුත් හා තෙල් පිරිපහදු කිරිම කටයුතු වලට යොදා ගැනීමටත් තීරණය විය.

සදාම් හුසෙන් අත්තඩංගුවට පත් වීමට ටික වේලාවකට පසුව ව සභාග තාවකාලික අධිකාරියෙන් පිටත බලවේග විසින් ඉරාක තාවකාලික රජයක් පිහිටවනු ලෙසට බල කරන ලදී. මේ අතරින් වඩා බලවත් වන්නේ ෂියා නිකායට අයත් අයතුලලා අල් - අල්සිස්ථානිය.

"https://si.wikipedia.org/w/index.php?title=සදාම්_හුසේන්&oldid=496611" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි