රවීන්ද්‍ර යසස්
Appearance
රවීන්ද්‍ර යසස් යනු ශ්‍රී ලංකාවේ වේදිකාවේ, සිනමාවේ හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකි. ඔහු උපන්නේ 1964 වර්ෂයේ අප්‍රේල් මස 20 (වයස 60).ගින්දරී,හායි බේබි හායි, බන්ධනය,ජිම් පප්පා වැනි සිනමා පටවලද රාජ කපුරු, හඩ නිහඩ වැනි වේදිකා නාට්‍ය වලද දමිසාරී,අවුල් හරය,කොට උඩ මන්දිර,සමුර්දා චායා,සිදු, දල රල පෙල,විසුල අහස යට,සිකුරු වසන්තේ හා යශෝ මන්දිර වැනි ටෙලි නාට්‍ය වලද රංගනයේ යෙදී ඇත. මොහු විවාහ වී සිටින්නේ ප්‍රවීණ රංගන ශිල්පී ජගත් බෙනරගම මහතාගේ සහෝදරිය සමගයි. කසුන් චාමර යනු මෙතුමාගේ පුත්‍රයාය.ඔහු ජැක්සන් ඇන්තනී මහතාගේ හපන් පැදුර වැඩසටහන යටතේ පැමිණි කලා කරුවෙකි. රවීන්ද්‍ර යසස් යන කලාකරුවා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණම රංගන ශිල්පීන්ගෙන් එක් අයෙකී.