මුද්දර නාමාවලි
Appearance
මුද්දර නාමාවලියක් ( Stamp catalog ) යනු තැපැල් මුද්දරයන් පිළිබද විස්තරත් එවායේ වටිනාකම් පිළිබදවත් සදහන් වන නාමාවලීන්ය.
මුද්දර නාමාවලිවල ඉතිහාසය
[සංස්කරණය]පළමු මුද්දර නාමාවලිය එළි දැක්වුයේ වර්ෂ 1861 සැප්තැම්බර් මස 17 වෙනි දිනය. එ ප්‍රංශ ජාතික ඔස්කර් බර්ගර් ලෙව්රඋල්ට් ( Oscar Berger-Levrault ) විසිනි.
මුද්දර නාමාවලි
[සංස්කරණය]ලොව පුරා ආවරණයක් සහිත මුද්දර නාමාවලි
[සංස්කරණය]- මිචෙල් මුද්දර නාමාවලිය ( Michel )
- ස්කොට් මුද්දර නාමාවලිය ( Scott )
- ස්ටැන්ලි ගිබ්සන් මුද්දර නාමාවලිය ( Stanley Gibbons )
- ය්වෙර්ත් එට් ටෙල්ලීර් මුද්දර නාමාවලිය ( Yvert et Tellier )
සැලකිය යුතු රටවල්වල මුද්දර නාමාවලි
[සංස්කරණය]- ABDA මුද්දර නාමාවලිය ( පිලිපීනය )
- Aerophil මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )
- AFA මුද්දර නාමාවලිය ( ඩෙන්මාර්කය )
- AFINSA මුද්දර නාමාවලිය ( පෘතුගාලය )
- Brusden-White මුද්දර නාමාවලිය ( ඕස්ට්‍රේලියාව )
- Edifil මුද්දර නාමාවලිය (ස්පාඤ්ඤය සහ පැවති ස්පාඤ්ඤ යටත් විජිත )
- Facit මුද්දර නාමාවලිය ( ස්කැන්ඩියානු රටවල් )
- Fischer මුද්දර නාමාවලිය ( පෝලන්තය )
- Hellas මුද්දර නාමාවලිය ( ග්‍රීසිය )
- Hibernian මුද්දර නාමාවලිය සහ අත් පොත ( අයර්ලන්තය )
- JB මුද්දර නාමාවලිය (මෝල්ටාව)
- Lamy and Rinck / Lamy මුද්දර නාමාවලිය (පෙරූ )
- Ma ( චීනය )
- Phila India - Manik මුද්දර නාමාවලිය ( ඉන්දියාව )
- Sassone මුද්දර නාමාවලිය ( ඉතාලිය )
- Sakura මුද්දර නාමාවලිය ( ජපානය )
- Yang මුද්දර නාමාවලිය ( හොං කොං )
- Zumstein මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )
අන්තර්ජාල මුද්දර නාමාවලි
[සංස්කරණය]සමහරක් මුද්දර නාමාවලි අන්තර්ජාලේ අඩංගු අතර සියල්ලම බැලීමට නොමිලේ නැත.
- Stamp World නොමිලේ.
- StampData නොමිලේ.
- Stamps of the World Wiki වටිනාකම් නැතිව.
- Colnect Worldwide Stamp Catalogue වටිනාකම් නැතිව.
- AllWorlStamps නොමිලේ, වටිනාකම් ඇතිව, පින්තූර නැතිව.
- Find Your Stamps Value - US, GB, Russia, Germany සාමාජිකත්වයට ගාස්තුවක් අය කරයි.
- Italian Stamps Catalogue
- New Zealand Online Catalogue
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- Phillips, Stanley. Stamp Collecting: A guide to modern philately, revised edition, Stanley Gibbons, London, 1983, p.243. ISBN 0-85259-047-4.
- John Edward Gray, A hand catalogue of postage stamps for the use of collectors, London, Robert Hardwicke, 1862
- "Early Postage Stamp Catalogs" by George B. Sloane in Stamps, 13 July 1946.
- Herbert A. Trenchard and George T. Turner, "John William Kline America's First Philatelic Author", in Philatelic Literature Review, Vol. 42, No. 1, pp. 24-41, 1993
- Phila India 2011-12 Guide Book,PHILATELIA,KOLKATA,INDIA