මාලන් බ්‍රැන්ඩෝ

විකිපීඩියා වෙතින්
මාලන් බ්‍රැන්ඩෝ
අ ස්ට්‍රීට්කා නේම්ඩ් ඩිසය (1951) චිත්‍රපටයේ ට්‍රේලරයේ බ්‍රැන්ඩෝ ස්ටැන්ලි කොවල්ස්කි ලෙසින්.
උපත
මාලන් බ්‍රැන්ඩෝ කණි.
රැකියාවනළුවා/චිත්‍රපට අධ්‍යක්ෂක
සක්‍රීය වසර1944–2004
කලත්‍රයා(යන්)ඇනා කෂ්ෆි (1957–1959)
මොවිටා කැස්ටනේඩා
(1960–1962)
ටරිටා ටෙරිපියා
(1962–1972)

මාලන් බ්‍රැන්ඩෝ (3 අප්‍රියෙල් 1924-2004 ජූලී 1) අර්ධ දශකයක් පුරා දස්කම් පෑ ඇමෙරිකානු නළුවෙකි. බොහෝ විවේචකයන් ඔහුව සලකන්නේ, අංගචලන සිනමාවේ ශ්‍රෙෂ්ඨයෙකු ලෙසය. ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ "ස්ටැන්ලි කෝවල්ස්කි" ලෙස ඔහු රඟපෑ "අ ස්ට්‍රීට්කාර් නේම්ඩ් ඩිසයර්" හා ශාස්ත්‍රීය සම්මානයක් දිනා ගත් "ඔන් ද වෝටර් ෆ්‍රන්ට්" හි ටෙරි මැලොයි ගෙ චරිතයෙනි. මෙම චිත්‍රපට දෙකම 1950 ගණන්වල එලියා කසාන් විසින් නිෂ්පාදිත චිත්‍රපට දෙකකි. ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කොප්පොලා ගේ චිත්‍රපට වන 'ද ගෝඩ්ෆාදර් " හි විටො කොලීන් ද, "ඇපොකැලිප්ස්" හි කර්නල් වෝල්ටර් කර්ට්ස් හා "ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස්" හි පෝල්ගේ චරිතයෙන්ද ඔහු විශිෂ්ට රංගනයක් දක්වන ලදි. "ක්‍රමවේද රංගනයනට" ඇති හොඳම උදාහරණය ඔහු බව කියවේ. මුලදි ඔහුගේ කෙදීරීමේ වාග්විලාසය සරදමට ලක් වුවද ඔහුගේ රංගනය ප්‍රශංසනීය විය. අධ්‍යක්ෂක "මාර්ටින් ස්කොර්සිස් "පවසන්නේ ඔහු සලකුණුකරුවා බවය. "ජැක් නිකල්සන්" පවසන්නේ බ්‍රැන්ඩෝ මියයන තුරු ඔහුගේ තැන කිසිවෙකුටත් ගත නොහැකි බවය. ඔහු "ඇමෙරිකානු සිවිල් අයිතීන්" සඳහා මෙන්ම ඇමෙරිකානු ඉන්දියානු සම්බන්ධතා වලදිත් කැපී පෙනෙන අයුරින් සම්බන්ධ විය.

"https://si.wikipedia.org/w/index.php?title=මාලන්_බ්‍රැන්ඩෝ&oldid=483083" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි