පුනුරුප්පත්තිය
Appearance
පුනුරුප්පත්තිය යන්නෙහි අදහස වන්නේ යම් පුද්ගලයෙකු මරණයෙන් පසුව නැවත නැවතත් උපත ලබන බවය. මෙය බොහෝමයක් පෙරදිග දර්ශන වල අඩංගු විශ්වාසයකි.
හින්දු
[සංස්කරණය]හින්දු දහමට අනුව මරණයේදී පුද්ගලයෙකුගේ ආත්මය ශරීරයෙන් වෙන්ව අලුත් ශරීරයක උපත ලබයි. නමුත් බුදු දහමට අනුව ආත්මයක් නොමැති හෙයින් මෙය වෙනස් ආකාරයකට විග්‍රහ කර ඇත.