Jump to content

ටෙහ්රාන්

විකිපීඩියා වෙතින්
ටෙහ්රාන්

ටෙහ්රාන් යනු ඉරානයේ අගනුවර සහ විශාලම නගරයයි. එය ටෙහ්රාන් පලාතේ අගනුවරද වෙයි. ඒ වගේම එය බටහිර ආසියාවේ ද විශාලම නගරය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ටෙහ්රාන්&oldid=693528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි