Jump to content

ජොහාන් සෙබස්තියන් බාක්

විකිපීඩියා වෙතින්
(ජොහාන් සෙබස්තියන් බැච් වෙතින් යළි-යොමු කරන ලදි)
ජොහාන් සෙබස්තියන් බාක්
1748 දී පින්තාරු කරන ලද බැච්ගේ ආලේඛ්‍ය චිත්‍රය.[1]
උපත21 මාර්තු 1685
මියගිය දිනය28 July 1750(1750-07-28) (වයස 65)
කෘතීන්
List of compositions
ඥාතීන්බාක් පවුල
අත්සන

ජොහාන් සෙබස්තියන් බාක් (මාර්තු 21, 1685 - ජූලි 28, 1750) 18 වන සියවස ආරම්භයේදී බැරොක් යුගයේ සිටි ජර්මානු සංගීත යෙකි. ඔහු බටහිර ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සංගීතඥයෙකු ලෙස සැලකේ. මොසාර්ට්, බීතෝවන් සහ වැග්නර් වැනි සංගීතඥයින්ට බැච් බලපෑම් කළ අතර ඔහු ඔහුගේ කාලයේ සංගීතය උසස් තලයකට ගෙන ආවේය. බැච්ගේ සංගීතය එහි සුන්දරත්වය, සංකීර්ණත්වය, දීප්තිය, බුද්ධිය සහ චිත්තවේගී ශක්තිය සඳහා ප්‍රසිද්ධය. ඔහුගේ සංගීතයේ ගුණාත්මකභාවය හේතුවෙන් වෘත්තීය නිර්මාපකයින් බොහෝ විට ඔහුව හඳුන්වන්නේ බටහිර ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නිර්මාපකයෙකු ලෙස ය. බැච්ගේ සංගීතය ලොව පුරා ප්‍රසංගය, අධ්‍යනය හා රස විඳීම සිදු කෙරේ.[2][3][4][5][6]

යොමුව

[සංස්කරණය]
  1. ^ Wolff & Emery 2001, "10. Iconography".
  2. ^ https://www.biography.com/musician/johann-sebastian-bach
  3. ^ http://www.baroquemusic.org/biojsbach.html
  4. ^ http://www.classical.net/music/comp.lst/bachjs.php
  5. ^ https://www.oxfordmusiconline.com/grovemusic/view/10.1093/gmo/9781561592630.001.0001/omo-9781561592630-e-6002278195
  6. ^ https://www.bach-cantatas.com/