Jump to content

ගීතා කාන්ති ජයකොඩි

විකිපීඩියා වෙතින්

පවුල් පසුබිම

[සංස්කරණය]

ගීතා කාන්ති ජයකොඩි ජනපිය රංගන ශිල්පිනී පබෝදා සංදීපනීගේ මෑණියන්ය. රත්නා ලාලනී ජයකොඩි ඇයගේ සහෝදරියයි. ඇයද රංගන ශිල්පිනියකී.

ටෙලිනාට්ටය

[සංස්කරණය]
  • චායා
  • පොඩි මාමා
  • මැද ගෙදර
  • සිතින් සියවර
"https://si.wikipedia.org/w/index.php?title=ගීතා_කාන්ති_ජයකොඩි&oldid=727009" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි