ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා
Appearance
ඉන්දුනීසියානු ජනරජයෙහි ජනාධිපති | |
---|---|
ශෛලීය | උතුමාණන්/උත්තමාවිය |
නිවහන | මර්ඩේකා පැලස්, ජකර්තා |
පත් කරන්නා | සෘජු ජනසම්මත මැතිවරණය |
ධූර කාල ප්‍රමාණය | වසර පහකි එක්වරක් යළි පත්විය හැක |
සමාරම්භක දරන්නා | සුකර්ණෝ අගෝස්තු 18, 1945 |
සංස්ථාපනය | ඉන්දුනීසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අගෝස්තු 18, 1945 |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ඉන්දුනීසියා ජනරජයේ ජනාධිපතිවරයා (ඉන්දුනීසියානු: [ප්‍රෙසිඩන් රෙපුබ්ලික් ඉන්ඩුනිසියා] Error: {{Lang}}: text has italic markup (help)) යනු, ඉන්දුනීසියා ජනරජයේ රාජ්‍ය නායක සහ රජයේ ප්‍රධානියා වෙයි. වර්තමාන ජනාධිපතිවරයා සුසීලො බංබං යූඩෝයෝනෝ වෙයි.