පරිශීලක:Vishvax

විකිපීඩියා වෙතින්
si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.
en-2 මෙම පරිශීලකයාට ඉංග්‍රීසි භාෂාවේ මධ්‍යස්ථිත මට්ටමකින් දායකත්වය දැක්විය හැක .
මෙම පරිශීලකයා Wicca දහම අදහයි.
' මෙම පරිශීලකයා ආනන්දීයෙකි
පරිශීලක:Vishvax/Edittemplate

මා ගැන[සංස්කරණය]

මගේ නම එන්. පී. විශ්ව කුමාර. ඔබට මාගේ අන්තර්ජාල වෙබ් අඩවිය http://vishva.wordpress.com හිදී බලාගත හැක. මම, තොරතුරු තාක්ශණය හදාරන උපාධි අපේක්ශකයෙක්මි. මා සිටින්නේ ශ්‍රී ලංකාවේ මොරටුව නගරයේය.

මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූයේ නුගේගොඩ ශාන්ත ජෝන් ප්‍රාථමික පාසැලෙනි. මම එහිදී 5 වසර ශිෂ්‍යත්වයෙන් සමත්ව කොලඹ ආනන්ද විද්‍යාලයට ඇතුල් වීමට වරම් ලැබූයෙමි. දැනට මම ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ අධ්‍යාපනායතනයේ විද්‍යාවේදී උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටිමි.


These Days I'm developing this web site.

විශ්ව කුමාර 12:07, 10 ජනවාරි 2008 (UTC)

සිංහල යතුරුලියනය[සංස්කරණය]

පහසුවෙන් සිංහල යතුරුලියනය කිරීමට සිංග්ලිශ් මෘදුකාංගය නොමිලයේ ලබාගන්න

pahasuven siNhala yaturuliyanaya kiriimaTA... පහසුවෙන් සිංහල යතුරුලියනය කිරීමට...

http://groups.google.com/group/singlish-typewriter

Barnstar Awards[සංස්කරණය]

The Original Barnstar
For your many months of service to Wikipedia, I, Jose77, hereby award you this barnstar. --Joseph, 19:17, 26 ඔක්තෝබර් 2007 (UTC)

Interests[සංස්කරණය]

Music & Movies/TV(අභිරහස්, Horror, ක්‍රියාදාම, Fiction, විද්‍යා ප්‍රබන්ධ සහ Supernatural).
Programming, Software designing.
Writing for Wikipedia & blog.
Meditation, Reading(Fiction, Chaos, Occult), Wicca & Witchcraft.

Music I like[සංස්කරණය]

Enya (She has the birthday of same as me, find it out), Loreena Mc Knitt
Belinda Carlisle, Liz Phair
Cristal Kay, Kitade Nana, Yellow Generation
DIDO, Mandy Moore, Nelly Furtado
Yanni, Inkubus Sukkubus
Linkin_Park, Juno Reactor
Deva Premal, Oliver Shanti, Buddha Bar Delirium, Medival Babes

Genres[සංස්කරණය]

Celtic, New_Age, Classical (Baroque period), US & UK - 80's & 90's, J-POP

මා කැමති චිත්‍රපට[සංස්කරණය]

Constantine, 300, Hitchhickers guide to galaxy, The Craft, The Covenent, Superman Returns, Full Metal Alchemist

TV I watch[සංස්කරණය]

HEROES, Charmed, Smallville

Softwares I have made[සංස්කරණය]

I have worked for a software and web designing firm for a couple of years and also have worked on some projects

on contract and freelance basis. Here is an incomplete list of projects I have participated and leaded.

  • Singlish_Typewriter
  • Astro E Divaesa (an astrology software)
  • DeMel & Son’s Bakery POS & MIS (Point Of Sales and Management Information System)
  • Dineshi Home Center POS & MIS
  • De Soysa Maternity Hospital MIS
  • Tipitaka Search Engine
  • Prince & Princess POS & MIS
  • Anoma Agro Chem. MIS

Most of these softwares are basically tailor made softwares for medium and small scale businesses. I primarily use Microsoft .net 2.0 C# and VB with MS SQL server 2000, 2005 or MS Access. I also have a good knowledge on ASP 2.0 (classical) and VB 6.0 which are becoming obsolete nowadays. In a project group of a software I ususlly become the leader and sometimes tech. assistant on some other groups

as well.

My contributions[සංස්කරණය]

මගේ දායකත්වය

Pages I created[සංස්කරණය]

සිංග්ලිශ් ටයිප්රයිටරය | Singlish Typewriter
පරිගණක මෘදුකාංග‎
DLL

ප්‍රභාශ්වර | Prabashvara
කර්මය
පුනර්භවය

ශ්‍රී දළදා මාලිගාව
බුදුරුවගල | Buduruvagala

විකා | Wicca
අරඩියා

ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය‎
පොරොන්දම්

ගුප්තශාස්ත්‍ර‎

Images I uploaded[සංස්කරණය]

ගොනුව:Sri Dalada Maligawa2.JPG
ගොනුව:Sri Dalada Maligawa.JPG

Mahanuwara
Dalada maligava and Mananuwara railway station

Nature, Sinharaja
Somewhere I will never forget.
One of the most beautiful place on the Physical Plane.

ගොනුව:Atheme.jpg
ගොනුව:PentaclePendant.JPG

Wicca, Witchcraft
I'm really facinated on this subject.
It is so easthetic

ගොනුව:MoonM.png

Astrology
Astrology can be very useful.
But one should not depend on it!

ගොනුව:WinCmdDebug.PNG

Software, Ananda Crest
...

Pages where I added or edited information[සංස්කරණය]

Bodhisattva | Charmstone | Dhyana | Sinhala_alphabet | Sri_Lanka | ආනන්ද විදුහල

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Vishvax&oldid=73664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි