චාල්ස් බැබේජ්
Appearance
(Charles Babbage වෙතින් යළි-යොමු කරන ලදි)
චාල්ස් බැබේජ් | |
---|---|
(26 දෙසැම්බර් 1791 – 18 ඔක්තොම්බර් 1871)
උපත ලබුව් 1791 දෙසැම්බර් 26 දින ලන්ඩනයදි ය. ඔහුගෙ මරණය සිදුවයේ 1871 ඔක්තොම්බර් ලන්ඩනයදි ය. ඔහුගෙ ජිවිත කාලය වුයෙ අවුරුදු 79 කි. ඔහු එ කාලය තුලදි ගණිතඥයා, දාර්ශනිකයා,නිමැවුම්කරු සහ යාන්ත්‍රික ඉංනේරු යන විෂයන් ට අදාලව සමාජයට වැදගත් සෙවාවන් රාසියක් කර ඇත. නමුත් චාලස් බැබේජ් වඩා ප්‍රසිද්ද වුයෙ පරිගණකයේ පියා වශයෙනි.[1] එ ඔහුගෙ නිර්මාණයක් වු difference engine නම් වු යාන්ත්‍රක පරිගණකයයි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Halacy, Daniel Stephen (1970). Charles Babbage, Father of the Computer [පරිගණකයේ පියා, චාල්ස් බැබේජ්] (ඉංග්‍රීසි බසින්). Crowell-Collier Press. ISBN 0-02-741370-5.