නිදි මාපිලා
පෙනුම
(Boiga ceylonensis වෙතින් යළි-යොමු කරන ලදි)
| නිදි මාපිලා | |
|---|---|
| Specimen from the Western Ghats | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| වර්ගය: | Reptilia |
| ගෝත්‍රය: | Squamata |
| උපගෝත්‍රය: | Serpentes |
| කුලය: | Colubridae |
| උපකුලය: | Colubrinae |
| ගණය: | 'Boiga' |
| විශේෂය: | ''B. ceylonensis'' |
| ද්වීපද නාමය | |
| Boiga ceylonensis (Günther, 1858)
| |
| Synonyms | |
|
Dipsadomorphus ceylonensis Günther, 1858 | |
ශ්‍රී ලංකාවේ සහ බටහිර ඉන්දියාවේ ජීවත්වන සර්ප විශේෂයකි. අනෙකුත් මාපිලුන් මෙන්ම මද විෂ වේ.
නාමය
[සංස්කරණය]හූනන් ආහාරය ගැනීම සඳහා නිවාස තුලට ඇතුළුවන මෙම සර්ප විශේෂය රාත්‍රියේ නිදාසිටින්නන්ට දශ්ඨකිරීම නිසා නිදි මාපිලා යන වදන භාවිතයට පැමින ඇති බව සැලකේ.