මිනිස් සිරුරෙහි විවිධ මූලද්‍රව්‍යවල සුලභතාවය

විකිපීඩියා වෙතින්
(Abundance of the chemical elements-Human body වෙතින් යළි-යොමු කරන ලදි)

ස්කන්ධය අනුව මිනිස් සිරුරේ සෛල 65% - 90% අතර ප්‍රමාණයක් ජලයෙන් යුක්ත වන අතර, වැඩි ප්‍රමාණයක් කාබන් අඩංගු කාබනික සංයෝගවලින් සමන්විත වේ. මේ නිසා මිනිස් සිරුරේ ස්කන්ධයෙන් වැඩි කොටසක් ඔක්සිජන්ද ඉන් පසුව කාබන්වලින්ද සමන්විත වේ. මිනිස් සිරුරේ මුළු ස්කන්ධයෙන් 99% ක් මූලික ද්‍රව්‍ය 6 කින් සමන්විත වේ. ඒවා නම් ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් , පොස්පරස් සහ කැල්සියම් වේ.ස්කන්ධය අනුව (ප්‍රතිශත)

මූලද්‍රව්‍ය

  • ඔක්සිජන් -65%
  • කාබන්-18%
  • හයිඩ්‍රජන් -10%
  • නයිට්‍රජන් -3%
  • කැල්සියම් -1.5%
  • පොස්පරස් -1.2%
  • පොටෑසියම් -0.2%
  • සල්ෆර් -0.2%
  • ක්ලෝරීන් -0.2%
  • සෝඩියම් -0.1%
  • මැග්නීසියම් -0.05%
  • යකඩ, කෝබෝල්ට්, තඹ, සින්ක්, අයඩීන් -< 0.05% බැගින්
  • සෙලනියම්, ෆ්ලුවෝරීන් -< 0.01% බැගින්


== මිනිස් සිරුරේ අවයව අපේ සිරුර ආවරණය කරන සමේ බර කිලෝ ග්‍රෑම් 4 කි එයින් ආවරණය කරනු ලබන සමස්ත සිරුරේ වර්ගඵලය වර්ග මීටර 1.14 ත් අතර වේ ඇඳුම් ඇඳීමේදී හා අධි අඳින ලද ඇඳුම ගැලවීමේදී ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී ද සම ඇතිවීමේ දී ද සමේ කොටස් ගැලවී යැයි එක් විනාඩියකදී එවැනි සමයේ ශුද්‍ර කොටස් කැබලි ලක්ෂ පහක් පමණ වේ ජීවිත කාලය තුලදී කිලෝ ග්‍රෑම් 18 ක බරින් යුත් මිය ගිය සමයේ සෛල ප්‍රමාණයක් ඇතිල්ලීමෙන් ඉවත්කෙරේ මිනිස් සිරුරේ මියයාම 80% ම හේතු වන්නේ ගෘහස්ථ දූවිලි අංශු ය

ස්නායු

අපේ දේහය තුළ ස්නායු සෛල කෝටි 13ක් පමණ අන්තර්ගත වේලාව එළියක් සම්ප්‍රේෂණය කිරීමේ වේගය පැයට කිලෝ මීටර් දෙසිය 29කි එය ලොව වේගවත්ම මෝටර් රථයේ වේගය ද ඉක්මවූ වූවකි

නාසය

නාසයේ ආඝ්‍රාණ සංවේදන වේගය පැයට කිලෝමීටර් 160කි එය දුම්රියේ ධාවන වේගය ද ඉක්මවය

සෛල 


අපේ ශරීරයේ බිලියන 50 ක් තරම් විශාල සෛල ගණනක් ඇත සෑම විනාඩි ගැනම වරක් එම සෛල අතරින් බිලියන තුනක් මිය යයි ඒ අනුව එක් දිනකදී මිලියන හාර ලක්ෂ 321 පමණ වූ විශාල ගණනක් මිය යයි ඒ වෙනුවට නව සිහිවේ හැම දිනකම අපේ සිරුර තුළින් අලුත් සෛල විශාල ්‍රමාණයක් බිහි වෙයි

ආශ්වාස ්‍රශ්වාස

සාමාන්‍ය මිනිසෙක් විනාඩියක කාලයකදී වාතය මීටර් හයක් ද එක් දිනකදී වාදය මීට 8 දාස් 640 ක් ද ආශ්වාසය කරයි අපේ සිත බියට තැති ගැන්මට ලක්වූ විට වීමකට සිදුකරන ආශ්වාස ප්‍රශ්වාස ගන්න ගණන 13.11 කි විනාඩි ි ආශ්වාස ප්‍රාශ්වාස කරන සාමාන්‍ය අගය විස්සකි අපි එක් දිනකදී 28800 වාරයක් ආශ්වාස ප්‍රශ්වාස යෙදෙමු

මොලයේ ශක්තිය

සෑම දිනකම ඔබේ මොළය තුළ වූ සෛල ලක්ෂයක් පමණ ඔබට අහිමි වන බව දන්නා ද වාසනාවකට මෙන් ඔබට ඔබේ මොලේ බිලියන සිය ගණනක් තරම් විශාල ගණනක් ඇත ඔබේ මොළය තුළ අන්තර්ගත සෛලවල මතුපිට වර්ගඵලය වර්ග cm 2090 කි