ළමුන් ලිංගිකව අපයෝජනයකොට දඬුවම් ලැබූ චීවරධාරියෝ

විකිපීඩියා වෙතින්
දිනය ස්ථානය අපරාධකරු අපයෝජිත දරුවා දඬුවම ආශ්‍රය
1977 සහ 1978 ලන්ඩනය මහා බ්‍රිතාන්‍යයෙහි ප්‍රධාන සංඝනායක, තේම්ස් බෞද්ධ විහාරාධිපති,
ගම්පහ, පහළගම විද්‍යාරවින්ද පිරිවෙනෙහි පරිවේණාධිපති,
ශ්‍රී කල්‍යානි සමගි ධර්ම මහා සංඝ සභාවෙහි ප්‍රධාන ලේඛකාධිකාරි,
65-වියැති පහළගම සෝමරතන හිමියන්
අවුරුදු 16 ට අඩු වියැති ගැහැණු දරුවෙක් වසර හතක සිර දඬුවම් [1] [2]