සාකච්ඡාව:සිද්ධාර්ථ කුමාරු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:සිද්ධාර්ථ කුමරු වෙතින් යළි-යොමු කරන ලදි)

පරිශීලක:හංසක123 ගේ සාවද්‍ය පෙළ: සිද්ධාර්ථ ගෞතම කුමරැ ලුම්බිණි නගරයේ උපත ලැබු අතර කපිලවස්තු පුරයේ හැදි වැඩිනි. එහුගේ පියාවන සුද්ධෝන රජතුමා කුමරැගේ උපතින් පසු බ්‍රාහ්මණියින්ගෙන් කුමරැගේ අනාගතය පිළිබද විමසු විට ඔහු සක්විත රජයෙන් හෝ බුද්ධත්වයට පත්වන බව පැවසුහ. කුමරැ සක්විති රජෙකු කිරිමට උනන්දුවු ස්ද‍්ධෝදන රජතුමා තම පුත්‍රයාව ලෝකයේ යථාර්ථය හා දුක් සහිත ස්වභාවය එහුට නොපෙන්නට සැලැස්විය. නමුත් අවුරැදු 29 දී මාලිගයෙන් පිටතට යන ගමනකදී මහල්ලෙක් , ලෙඩෙක්, මළ කදක් හ පැවදි තාපයෙක් දැකීමෙන් කුමරැ ජීවිතයේ යාථා ස්වභාවය අවබෝධකරගත්තේය. මෙය සරත පෙරනිමිතිය.

මා සිතන අයුරු නිවරැදි පෙළ: සිද්ධාර්ථ ගෞතම කුමරු ලුම්බිණි නගරයේ උපත ලැබු අතර කපිලවස්තු පුරයේ හැදී වැඩිනි. ඔහුගේ පියාවන සුද්ධෝදන රජතුමා කුමරුගේ උපතින් පසු බ්‍රාහ්මණයින්ගෙන් කුමරුගේ අනාගතය පිළිබඳද විමසු විට ඔහු සක්විති රජෙක් හෝ බුද්ධත්වයට හෝ පත්වන බව පැවසුහ. කුමරු සක්විති රජෙකු කිරිමට උනන්දුවු සුද්ධෝදන රජතුමා තම පුත්‍රයාව ලෝකයේ යථාර්ථය හා දුක් සහිත ස්වභාවය ඔහුට නොපෙනෙන්නට සැලැස්විය. නමුත් අවුරුදු 29 දී මාලිගයෙන් පිටතට යන ගමනකදී මහල්ලෙක් , ලෙඩෙක්, මළ කඳක් හා පැවිදි තාපසයෙක් දැකීමෙන් කුමරු ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගත්තේය. මෙය සතර පෙරනිමිතිය.

පරිශීලක:හංසක123 ගේ සාවද්‍ය පෙළ: මෙම සතර පෙරනිමිති දැකීමෙන් මහත් කලකිරීමට පත් වු කුමරැ මහළු පියා, ලෙඩවීම හා මරණයට මඩ පැවැත්වීම සදහ පැවිදිවීමට සිතුවේය. තම රාජකීය සැපසම්පත් හැරදමා මාලිගාවෙන් පිටවු කුමරැ තවුසේ ජීවිතයකට ඇතුලත් විය. සිදුහත් තවුසා පළමු ශරීරයට දැඩි දුක් දිමෙන් විමුක්තිය ලගා කර ගැනීමේ ක්‍රමය අනුගමනය කළ සේක. නමුත් මෙම ක්‍රමය ඵලදායි නොවන බව වටහාගත් එතුමා එම පිළිවෙත අතහැර භාවනා කිරීම සදහා යොමු වීය.

මා සිතන අයුරු නිවරැදි පෙළ: මෙම සතර පෙරනිමිති දැකීමෙන් මහත් කලකිරීමට පත් වු කුමරු, මහළු වීම, ලෙඩවීම හා මරණයට පත්වීම මැඩ පැවැත්වීම සඳහා පැවිදිවීමට සිතුවේය. තම රාජකීය සැපසම්පත් හැරදමා මාලිගාවෙන් පිටවු කුමරු තවුස් ජීවිතයකට ඇතුලත් විය. සිදුහත් තවුසා පළමු ශරීරයට දැඩි දුක් දීමෙන් විමුක්තිය ලගා කර ගැනීමේ ක්‍රමය අනුගමනය කළ සේක. නමුත් මෙම ක්‍රමය ඵලදායි නොවන බව වටහාගත් එතුමා එම පිළිවෙත අතහැර භාවනා කිරීම සදහා යොමු වීය.


පරිශීලක:හංසක123 ගේ සාවද්‍ය පෙළ:ආනාපාන සති භාවනාව (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබදව සිත පිහිටුවීම) වැඩි විමෙන් අනතුරැව එතුමා මධ්‍යම ප්‍රතිපදාව (ශරරයට දඩි සැපදීම හා දැඩි දුක්දීම යන අන්ත කෙන් වෙන්වී මද මාර්ගය) අවබෝධකරගත්තේය. සුජාතා නම් සිටු දුවකගෙන් කිරිපිඩු පුජාවක් පිළිගත් එතුමා ඇසතු ගසක් මුල හිදගෙන (වර්තමානයේ බෝධි වෘක්ෂය ලෙස හදුන්වන්නේ මෙයයි) සත්‍ය සොයාගන්නා තෙක් නොනැගිටිමි අධිෂ්ඨාන කළ සේක. දින 49 ක් භාවනාකිරිමෙන් අනතුරැව වයස 35 දී බුද්ධත්වයට පැමිණි එතුමා ගෞතම බුදුරජාණන්වහන්සේ නම් වේ. උන්වහන්සේ අවු 45 ක් ධර්ම චාරිකාවේ යෙදෙමින් බුද්ධධර්මය ඉගැන්වීමේ නිරතවු අතර අවු. 80 දී කුසිනාරාව (කුෂිනගර්) හිදී පරිනිවන් පෑ සේක.

මා සිතන අයුරු නිවරැදි පෙළ: ආනාපාන සති භාවනාව (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සිත පිහිටුවීම) වැඩීමෙන් අනතුරුව එතුමා මධ්‍යම ප්‍රතිපදාව (ශරීරයට දැඩි සැපදීම හා දැඩි දුක්දීම යන අන්ත දෙකෙන් වෙන්වී මැද මාර්ගය) අවබෝධ කරගත්තේය. සුජාතා නම් සිටු දුවකගෙන් කිරිපිඞු පුජාවක් පිළිගත් එතුමා ඇසතු ගසක් මුල හිඳගෙන (වර්තමානයේ බෝධි වෘක්ෂය ලෙස හඳුන්වන්නේ මෙයයි) සත්‍ය සොයාගන්නා තෙක් නොනැගිටිමියි අධිෂ්ඨාන කළ සේක. දින 49 ක් භාවනාකිරිමෙන් අනතුරුව වයස 35 දී බුද්ධත්වයට පැමිණි එතුමා ගෞතම බුදුරජාණන් වහන්සේ නම් වේ. උන්වහන්සේ අවු 45 ක් ධර්ම චාරිකාවේ යෙදෙමින් බුද්ධ ධර්මය ඉගැන්වීමේ නිරතවු අතර අවු. 80 දී කුසිනාරාව (කුෂිනගර්) හිදී පරිනිවන් පෑ සේක.

නිර්නාමික මිතුර[සංස්කරණය]

ඔබගේ නිරීක්‍ෂණ අගයකරමි. ගිණුමකට ප්‍රවිශ්ඨවීම වඩාත් ප්‍රථිපලදායී වනු ඇත Singhalawap 10:15, 17 මැයි 2010 (යූටීසී)[reply]

Singhalawap යනු ඔබගේ උප්පැන්න සහතිකයේ ඇති නමද? ප්‍රවිෂ්ට හා ප්‍රතිඵලදායී යනු නිවැරැදි සිංහල වචනයි. ඔබ තෝරාගෙන ඇති නම ඔබගේ භාෂා දැනුමට නොගැලපෙන බව පෙනේ. ඔබ වැඩිය කරන්නේ ප්‍රවර්ග සෑදීම හා ලිපි ශීර්ෂ වෙනස් කිරීම නේද? ඔබගේ භාෂා දැනුමට එය ගැලපේ. ඉඳහිට නිර්නාමික ලෙස ඔබ විසින් ලිපි සැපයු විට කොකා ගේ සුද පෙනේ! -- Jiro Ono 13:15, 17 මැයි 2010 (යූටීසී)[reply]
Dear Jiro
As its obvious Singhalawap is my long used user name. I was using it for sinhala web & wap site creation before from the era sinhala UNICODE was not even started. As you have clearly understood my main contribution is & interest is to ප්‍රවර්ග සෑදීම. I do not enjoy ලිපි ශීර්ෂ වෙනස් කිරීම but do it when I feel that's a must. I have never created articles without logging as I know, but may have done it by mistake.
I have newer told that I'm an expert in sinhala language, My maximum academic qualification is my O/L examination and even for that I got "C" ont a "D". I'm a professional in some other field but having a sound knowledge in many fields. I personally love the concept of wikipedia so I'm trying to do my best. I try my best to keep my singhala spellings & grammar correct, but in talk pages I do not take it that serious.
I feel that you are not agreeing with me in many instances, that's ok as long as that conflict benefits the future of Wikipedia.
Though my grammar & spellings is poor in both Sinhala & English, I'm confident about my concepts & knowledge.
Singhalawap 14:12, 17 මැයි 2010 (යූටීසී)[reply]