වායව ජීව විද්‍යාව

විකිපීඩියා වෙතින්
(ස්වායු ජීව විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)

ජීව විද්‍යාව ශාඛාවක් වන අතර බැක්ටීරියා, දිලීර බීජාණු ඉතා කුඩා කෘමීන් හා පොලන්/ පරාග ආදී වූ නිදහසේ සුළඟේ පාවී පරිවහනය වන කාබනික අංශු පිළිබඳ අධ්‍යයනයයි. මෙම විද්‍යාවේ වැදගත් එක් ක්ෂේත්‍රයකින් වාතය හරහා යන පරාග මැන බලා ප්‍රමාණ වාර්තා කර අසාත්මිකතා ඇති අයට සේවයක් සපයයි. 2002 දී ඇල්ගී හා අනෙකුත් කුඩා ජලයෙන් උපත ලද/ පැමති ජීව සංවිධාන වළාකුළුවල/ ස්ථරයක් වෙසෙන බවට සොයා ගනී. විශාල වළාකුලක් එයට සමාන බූ සීමා විශාලත්වයකින් යුතු ඉතා නොගැඹුරු වතුර වලක ඇති තරම් ජලය ඇත. මෙම විද්‍යාවේ වෛද්‍ය විද්‍යාත්මක අතින් වැදගත් වන්නේ වාතය හරහා බෝවන රෝග පිළිබඳ අධ්‍යයනයයි. බිඳිති මඟින් බොහෝ බැක්ටීරියා හා වෛරස රෝග පැතිරේ. මෙය ඉතා වේගයෙන් වර්ධනය වන විද්‍යාවන් වන අතර ඉංජිනේරු විද්‍යාව, මැනීම් විද්‍යාව හා කාලගුණ විද්‍යාව - වල අන්තර් ක්‍රියා පිළිබඳ අදාල වේ.

"https://si.wikipedia.org/w/index.php?title=වායව_ජීව_විද්‍යාව&oldid=249790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි