Jump to content

SLS ප්‍රමිති සහතිකය ඇති සබන් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(සමන් සබන් වෙතින් යළි-යොමු කරන ලදි)

සබන් වර්‍ග සඳහා ශ්‍රී ලංකාවේ භාණ්ඩ තත්වය සතික කරන ක්‍රමය SLS සහතිකකරණය ලබාගත හැක. එනමුත් ශ්‍රී ලංකාව තුල නිපදවා හෝ ආනයනය කර අලෙවිකරන සබන් සඳහා SLS ප්‍රමිති සහතිකය ලබාගැනීම අනිවාර්ය නොවේ. ශ්‍රී ලංකාව තුල අලෙවියට ඇති සබන් වර්ග අති බහුතරය සඳහා SLS ප්‍රමිති සහතිකය නොමැත.


  • ඇඟ ගල්වන සබන් - SLS 34
  • ළදරු සබන් - SLS 547
  • රෙදි සෝදන සබන් - SLS 554
  • රෙදි සෝදන සබන් කුඩු හා කැබලි - SLS 38

SLS 34 සහිත ඇඟ ගල්වන සබන්

[සංස්කරණය]
Caption text
නිපදවන ආයතනයසබන් වර්ගයේ නමTFM අගයවෙනත් විස්තර
හරිස්චන්ද්‍ර මිල්ස් පි.එල්.සී.සමන්76%-
කොටුවේ පෙළකොටුවේ පෙළකොටුවේ පෙළකොටුවේ පෙළ

SLS 547 සහිත ළදරු සබන්

[සංස්කරණය]


SLS 554 සහිත රෙදි සෝදන සබන්

[සංස්කරණය]
Caption text
නිපදවන ආයතනයසබන් වර්ගයේ නමTFM අගයවෙනත් විස්තර
හරිස්චන්ද්‍ර මිල්ස් පි.එල්.සී.සල් බාර්-
කොටුවේ පෙළකොටුවේ පෙළකොටුවේ පෙළකොටුවේ පෙළ

SLS 38 සහිත සෝදන සබන් කුඩු හා කැබලි

[සංස්කරණය]