සතිපතා පුවත්පත්

විකිපීඩියා වෙතින්
(සතිපතා පුවත් පත් වෙතින් යළි-යොමු කරන ලදි)

සතිපතා පුවත්පත් යනු දෛනිකව නොව සාමාන්‍යයෙන් සතියකට වරක් පළවන පුවත්පත් ය. සතියකට දෙවරක් පළවන පුවත්පත් සුලබ ය.

මේවා බෙදාහැරීම දිනපතා පුවත්පත්වලට වඩා කුඩා පරාසයක සිදුවන අතර ජනගහනය අඩු ප්‍රදේශ මත පදනම් වේ. කුඩා නගර එකක් හෝ කිහිපයක හෝ ප්‍රාන්තයක් වැනි කුඩා භූමියක සාමාන්‍යයෙන් බෙදා හැරේ. මේවා බහුලව ප්‍රජා පත්‍රකලාවේදයේ යෙදේ.

සතිපතා පුවත්පත් ද දිනපතා පුවත්පත්වලට සමාන ආකෘතියක් අනුගමනය කරයි. උදා (ප්‍රවෘත්ති, ක්‍රීඩා,පවුල් ප්‍රවෘත්ති, මරණ දැන්වීම් ආදිය).එහෙත් මේවායේ ප්‍රධානම අවධානය යොමු වන්නේ අදාල භූමි ප්‍රදේශය තුළ ප්‍රවෘත්ති වෙතය. සතිපතා පුවත්පත්වල ප්‍රකාශන දිනය එකිනෙකට වෙනස් වූවත් සාමාන්‍යයෙන් සතියේ බදාදා, බ්‍රහස්පතින්දා දිනවල ද පළවේ.

සමහර සතිපතා පුවත් පත් සම්පූර්ණයෙන් ව්‍යාපාරික පුවත් හෝ ක්‍රීඩා පුවත් වෙත අවධානය යොමු කරයි.


සාමාන්‍යයෙන් සතිපතා පුවත්පතක කාර්යමණ්ඩලය කුඩා වන අතර එක් පුද්ගලයෙකුට වගකීම් පැවරේ. උදාහරණයක් ලෙස පුවත්පත් කතෘවරයාට වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් ද වගකීම් දැරිය හැකිය. පත්‍රකලාවේදියෙකුට ඡායාරූපකරණයේ ද නියලිය හැකිය.

පුවත්පතේ ප්‍රමාණය හා සංස්කරණය මත කාර්ය මණ්ඩලයේ ගණන වෙනස් වේ. සමහර පුවත්පත්වල එක් එක් ක්ෂේත්‍ර සඳහා වෙන වෙන ම වාර්තාකරුවෝ සිටිති. බොහෝ කුඩා පුවත්පත්වල සමහරවිට පුවත්පතෙහි මුළු අන්තර්ගතය එක් වාර්තාකරුවෙකුගේ වගකීම විය හැකිය.

සතිපතා පුවත්පත් වාර්තාකරුවන්ගේ අත්දැකිම් එකිනෙකට වෙනස් වේ. සමහරුන්ට වසර ගණනාවක අත්දැකිම් තිබිය හැකිය. තවත් සමහරු පාසලෙන් ඉවත් වූ තරුණයන් විය හැක.

බොහෝ පුවත්පත්වලට පවුල් තොරතුරු සහ මරණ දැන්වීම් යතුරු ලියනය සදහා එක් ලිපිකරුවෙකු හෝ සිටී. සංස්කරණ කළමණාකරුවෙකු පාඨකයන් සම්බන්ධයෙන් හා ලුහුඩු දැන්වීම් සම්බන්ධයෙන් වගකීම දරයි.


පිටු සැකසුම[සංස්කරණය]

බොහෝ සතිපතා පුවත්පත් ප්‍රකාශන දිනයට දිනකට හෝ පෙර සැකසේ.

ප්‍රධාන පුවත්පත් මෙන් ම සතිපතා පුවත්පත් ද ඇඩෝබ් පේජ් මේකර්, ඇඩෝබි ඉන්ඩිසයින් හෝ අකවෝක් එක්ස්පර් වැනි පරිගණක මෘදුකාංග ඇසුරෙන් පිටු සකස් කරයි. ඡායාරූප සහ පිටුවේ අකුරු, සිරස්තල හා සුදු හිස්තැන් ද පිටු සැකසුමට අයත් ය.

පිටු සැකැස්මේ දී කොපිය ලෙස හැදින්වෙන්නේ ප්‍රධාන කතාවයි. එය යතුරු ලියනය කොට වර්ඩ්පර්පෙත්ට් වැනි මෘදුකාංගයෙන් සංස්කරණය කෙරේ. මෙය සංස්කරණය කළ පසු පිටුවල මුද්‍රණය කෙරේ. සුදු හිස්තැන් යනු සැකැස්මේ විවිධ කොටස් අතර ඇති හිඩසයි.

බොහෝ පුවත්පත්වල ඡායාරූප සඳහා ඩිජිටල් කැමරාවක් භාවිත කෙරේ. මි.මි. 35 කැමරා භාවිත කරන පුවත්පත්වල දළ සේයා පරිලෝකන මගින් ඡායාරූපයේ සියුම් විස්තර කොටු කර ගැනේ. ඇඩෝබි ෆොටෝෂොප් වැනි මෘදුකාංගයන් හරහා ඡායාරූප සංස්කරණය කෙරේ.

කොපිය සහ වෙළඳ දැන්වීම් පිටුව මත හැඩ ගැස්වීමෙන් පසු සංස්කාරකවරයා සෝදු පතක් මුද්‍රණය කර අවශ්‍ය නම් එහි වෙනස්කම් සිදු කරයි. සමහර අවස්ථාවල දී වාර්තාකරුවන් සමග කතාබහ කොට නැවත පරීක්ෂා කිරීම,සිරස්තල පරීක්ෂාව හෝ ඡායාරූප සඳහා මාතෘකා පැනවීම සිදුකළ හැකිය. මේ සියල්ලෙන් පසුව අවසාන සෝදුපත නිර්මාණය හෝ ප්‍රකාශනය සඳහා සුදුසු ය. මේවා ඩමී පිටපත් වශයෙන්, සීඩී තැටි හෝ විද්‍යුත් තැපෑල අඩවියක් හරහා මුද්‍රණාලයට යැවේ.

පසුතලය සකස් කිරීම[සංස්කරණය]

බොහෝ සති අන්ත පුවත්පත්වල පසුතලය සකස් කිරිමට ප්‍රකාශති දිනට දිනථකත් හෝ වැඩි දිනකදි කලින් සිදුවේ. සමහර අවස්ථාවලදී පිටවුල පසුතලය බහුපිය කාල සිමව සඳහා අවුල්කර තිබේ.

විශාල පුවතපත් වමන්ම, බොහෝ සති අන්ත පුවත්පත් මෙම දිනවල පිටු අංක කිරිමේ අබෝවේ ජේර් මේකර් Adobe – Indegiya or Quark Xpress යන පිගණක මෘදුකංග බවිතයෙන් කෙරෙනු ලබේ. පසුතලය මගින් පිටුවේ පෙනුව ලබාදෙන අතර එහි ඡයාරෑප (කැවුණු ඉිරි සහිත, ඡයාරෑප විෂය පඨය සහ පුද්ගලයන් හදුන්න ) පිටපන (පෙල ගෙන හා ලිපි ලේඛණ අතර මාතෘකා යන සුදු ඉඩ දෙනු ලැබේ)

පිටිපන පසුතලයේ ප්‍රධාන කථාව වන අතර එය සැමවිටම ටයිප් කර වර්ඩිපර්පක්ට් වැනි වදන් සැකසු වැඩසටහන් භාවිතා කර සංස්කරණය කර තිබේ. පිටපත හාර්ඩ් ඩර්යිට් එකක හෝ නැටියක තැන්පත් කර පසුව පිටවලට යවනු ලැබේ. පසුකාලයේ අනිකුත් අවයව හා හිස් වර්ගඵලය අතර පරතරයේ සුදු අවකාශය නම් ව්. බොහෝ පුවත්පත් වල, වාර්තාකරැවන් සහ සංස්කාරවරැන් ඡයාරෑප ගැනීම යන කනඩ් රිබර් භාවිතයෙන් තෝරාගත ඡායාරෑප තැන්පත් කිරිමට ඩිජිටල් කැමරා භාවිතා කරයි. පුවත්පත් දැනටමත් 35 mm කැමරා භාවිතා කරන අතර එහි ඇති විශේෂ නෙගටිව් ස්කාරය මගින් මුද්‍රණය විමට පෙර භාවිතා කරන්නට ඡයාරෑප පිළිබඳ වඩාත් විස්තර ලබා ගත හැකි ඡයා රෑප සහ ඇඩෝබි පෝටෝෂෝප් වැනි වැඩසටහන් මගින් සංස්කරණය කල හැක. පිටපක සහ දැන්විම් පිටුවෙහි සකස් කල පසු සංස්කාර පිටපතක් ගෙන අවශ්‍ය නම් එහි වෙනස්කම් ලකුණු කරයි සමහර විට ඔහු කරැණු දෙවරක් පරික්ෂා කිරිමට, ප්‍රධාන මාතෘකා හා පිටපතක් වල ශුද්ධ පත්‍රය කියවීමට හෝ ඡයරෑප තොරතරැ ලිවීම යනාදි කරැණු සඳහා වාර්තාකරැවන් හමුවේ. මෙම සියලු කරැණු සම්පුර්ණ වු විට අවයන් ශුද්ධය මුද්‍රණය කර නිකුත් කිරිමට සුදානම් වේ. මෙම පිටු පසේ තහඩුව (Dummy Shets) සමහන් කර (D- RAM හෝ zip disk පුලුස්සනු ලැබෙිම හෝ ඉලෙක්ට්‍රෝනික) තැපැල (E- mail) හෝ මගින් මුද්‍රණාලයකට යැවනු ලැබේ මෙය පුවත්පතේ කාර්යාලයේ හෝ ඔප් සේට් ප්‍රකාශය එකකය විය හැක.


අන්තර්ගතය[සංස්කරණය]

බොහෝ සතිපතා පුවත්පත් සමාන ආකෘතියක් අනුගමනය කරයි.

පුවත්[සංස්කරණය]

මාරක රිය අනතුරක් හෝ ගිනිගත් නිවසක් පිළිබඳ සිදුවීම් පවා වර්ණවත් ලෙස ඉදිරිපත් කළ හැකිය. උ.දා. පර්යේෂකයන් සහ අදාල පුද්ගලයන්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබා ගැනීම, ප්‍රාදේශීය සභාව හෝ පාසල් මණ්ඩපයක තොරතුරු වැඩිපුර වාර්තාවකට ඇතුලු කරන්නේ එය පාඨකයාට අවශ්‍ය වන්නේ යැයි හැඟුනොත් පමණි.


බොහෝ සතිපතා පුවත්පත් විශේෂ වාර්තාකරුවන් යොදාගන්නා අතර ඔවුන්ට ගෙවීම් කරන්නේ වාර්තා කරන සිදුවීම් ගණන අනුවය. සාමාන්‍යයෙන් සිය පුවත්පතේ ආවරණ ප්‍රදේශය තුළ පොදු සිදුවීම් වාර්තා කිරීමට ඔවුන් පත් කෙරේ. අතීතයේ මෙම වාර්තාකරුවන් ප්‍රදේශවල පවුල් පිළිබඳ තොරතුරු පවා වාර්තා කළද දැන් එසේ නොවේ.

ක්‍රීඩා[සංස්කරණය]

සාමාන්‍යයෙන් සතිපතා පුවත්පත්වල ප්‍රදේශ පාසල්වල හෝ ප්‍රජාවන්ගේ ක්‍රීඩා කණ්ඩායම් හෝ වෘත්තීය ක්‍රීඩා කණ්ඩායම් පිළිබඳ තොරතුරු ඇතුළත්ය. බොහෝ විට ක්‍රීඩා වාර්තාකරුවෙකු එක් ක්‍රීඩා කණ්ඩායමක් පිළිබඳ වගකීම භාරගන්නා අතර එම කණ්ඩායම පිළිබඳ විශේෂ ලිපි වාර්තා කරයි. තරගවල ඡායාරූප ද වාර්තාවට ඇතුලු කළ හැක. සමහර විට ක්‍රීඩාවට පෙර පවා උනන්දුව ඇති කරවීමේ ලිපි පලකළ හැක.

පවුල් තොරතුරු සහ මරණ දැන්වීම්.[සංස්කරණය]

සාමාන්‍ය සතිපතා පුවත්පතක වැඩියෙන්ම කියවනු ලබන්නේ මෙම තොරතුරු ය. උපත්, විවාහ ගිවිසගැනිම්, විවාහ උත්සව , විශේෂ උපන්දින සහ සංවත්සර ආදිය මෙයට ඇතුලු වේ. බොහෝ විට ඡායාරූප ද පළ කෙරේ. මරණ දැන්වීම් විශාල වශයෙන් පාඨකයන් විසින් කියවනු ලැබේ.

කර්තෘවාක්‍යය[සංස්කරණය]

දිනපතා පුවත්පත් මෙන්ම සතිපතා පුවත්පත්වල ද කතුවැකියක් ඇත. පාඨකයන්ට වැදගත් තොරතුරු සාකච්ඡාවක හෝ රස කථාවක ස්වරූපයෙන් ඉදිරිපත් කළ හැක. කිසියම් මාතෘකාවක් පිළිබඳ පාඨකයන් රචනා කළ ලිපි “ කර්තෘට ලිපි ” තීරයේ පළවේ. බොහෝවිට මේවා පෙර වෙළුමක කතුවැකියට ලද ප්‍රතිචාර ය. සමහර අවස්ථාවල දී ප්‍රාදේශීය නියෝජිතයෙකුගේ තීරුවක් ද මෙම පිටුවලට අයත් විය හැක. ප්‍රාදේශිය ව්‍යවස්ථාදායකයේ කථාබහට ලක්වූ පනතක් හෝ ක්‍රියාවක් පිළිබඳ තොරතුරු ද මෙයට ඇතුළත් විය හැක.

පොදු වාර්තා.[සංස්කරණය]

පොලිස් වාර්තා , ගිනි නිවීමේ දෙපාර්තුමේන්තුවේ වාර්තා හෝ අධිකරණ වාර්තාවල සංක්ෂිප්ත වාර්තාවක් මෙයට ඇතුළු වේ. සංසරණ ප්‍රදේශය තුළ නිකුත් කෙරුණු ගොඩනැගිලි බලපත්‍ර පිළිබඳව කරුණු ද ඇතුලළත් විය හැක.

පොදු දැන්වීම්[සංස්කරණය]

මේවා කොටස් දෙකකි.

  • නඩු විභාග පිළිබඳ දැන්වීම්, වෙන්දේසි දැන්වීම්, මූල්‍ය වාර්තා, පනත් සම්මත කිරීම , සැලසුම් ඉල්ලුම්පත් සහ පළාත් පාලන ආයතන මගින් දැනුවත් කළ යුතු රජයේ ක්‍රියා පිළිබඳ දැන්වීම්.
  • අධිකරණ පද්ධතියේ හෝ නීති සුරකින ආයතන මගින් පළ කරන දැන්වීම්.

එක්සත් ජනපදයේ නීතියට අනුව පළාත් පාලන ආයතන මගින් නිල පුවත්පත් නම්කළ යුතුය. භූගෝලීය ප්‍රදේශ මත මෙය තෝරා ගත හැකි අතර සාමාන්‍යයෙන් පුවත්පත් එකකට වැඩි ගණනක් තෝරා ගැනේ. නිල පුවත්පත්වලට පොදු දැන්වීම් ලබාදෙන අතර එය ඔවුන්ට ආදායම් ලබාදෙන වෙළඳ දැන්වීමක් ලෙස සලකයි.

වෙළද ප්‍රචාරණය[සංස්කරණය]

සතිපතා පුවත්පත්වලට අවම වශයෙන් එක් ප්‍රචාරණ අලෙවි නියෝජිතයෙකු සිටින අතර ඔහුගේ කාර්යය නම් වෙළඳ ප්‍රචාරණය අලෙවි කිරීම ය. බොහෝ ප්‍රචාරණ දැන්වීම් ප්‍රාදේශීය ව්‍යාපාරවලින් ලැබේ. සමහර විට ප්‍රදේශයෙන් පිටත විශාල ව්‍යාපාර ද ප්‍රචාරණය සිදු කරයි.

ලුහුඩු දැන්වීම් පලකරනු ලබන්නේ යමක් විකිණීමට හෝ මිලදී ගැනීමට අවශ්‍ය පුද්ගලයන්, ඇබෑර්තු සහිත ව්‍යාපාරිකයන් හෝ දේපල බදු දීමට ඇත්තතන් ය.

දායකත්ව මුදල් වලට අමතරව පුවත්පත්වලට වැඩිම ආදායමක් ලැබෙන්නේ ප්‍රචාරණ කටයුතුවලිනි.


කාර්ය මණ්ඩලය[සංස්කරණය]

බොහෝ විට සතිපතා පුවත්පත් කාර්ය මණ්ඩලය කුඩා වන අතර ඔවුනට විවිධ්‍ කාර්යයන් කිරිමට ‍සිදුවේ. උදාහරණයක් ලෙස ප්‍රවෘත්ති කර්තෘට වෙළඳ දැන්විම් අලවෙි කිරිමට සිදුවන අතර වාර්තාකවරැන්ද ඡයාරෑප ශිල්පින් වේ.

ප්‍රවෘත්ති කාර්ය මණ්ණඩලය පුවත්පතේ ප්‍රමාණය හා එහි බෙදාහරින ප්‍රදේශය අනුව වෙනස් වේ. සමහර පුවත්පත්වලට වාර්තාකරැවන් කිහිප දෙනෙකුත් වයුත් කාර්ය මණ්ඩලයක් සිටින අතර එක් එක් වාර්තාකරැවන් සඳහා විශේෂිත වු (දිනපතා පුවත්පතේ සේ වන අතර ඔවුනට පාසල්, ප්‍රාදේශියේ කාර්යාල, ව්‍යාපර, පොලිස් සංදය) බොහෝ කුඩා පුවත්පත් සඳහා කෙසේ නමුත් මුලු බෙදාහැරිමේ පුදේශය අවරණය කිරීම සඳහා එසේ වාර්තාකරැවන් සිටින අතර ඔවුන් මුලු පවුත්පතේ විෂය පථය අවාරණය කිරිමේ වගකිම දරයි (උදා රජයේ, ව්‍යපාර, පාසල්, උසාවි විශේෂංග යනාදිය)

සතිපතා පුවත්පත් වාර්තාකරැවන්ගේ පලපුරැද්ද විවිධාකාර වේ. සමහරැන්ට අවුරැදු ගතවුවද පළපුරැද්ද ඇති අතර (එවුනගේ රාජකාරිය පිළිබඳ සැහිමිකට පත්වන අතර සමාජය හොදින් පිලිගනු ලබයි) අතින් අය මෑතකදී පිටවු උපාධිධාරින් වන අතර ඔවුන් පලපුරැද්ද ලබා ගැනීමට උත්සාහ කරයි. බොහෝ පුවත්පත් වලට අඩුම වශයෙන් ප්‍රවෘත්ති ලිපිකරැවන් එක් කෙනෙකු සිටින අතර, ඔහුගේ ඇයගේ වගීකම පවුලේ ප්‍රවෘත්ති සහ මරණ දැන්විම් ටයිප් කිරීම වන වන අතර පවන්න සිද්ධි පිළිබඳ ප්‍රවෘත්ති නිදහස් කිරිමටයි. බෙදාහැරිමේ කළමනාකරැ විසින් දායකයන් ගැන විමසිලිමත් සිටින අතර (මෙය සියගනන් වල සිට දහස් ගනන් දායකයන් දක්වා වෙනස් වේ) දැන්විම් සම්බන්ධව භාරව කටයුතු කරයි.


| Weekly_newspaper |}

"https://si.wikipedia.org/w/index.php?title=සතිපතා_පුවත්පත්&oldid=472175" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි