ෂර්ලොක් (රූපවාහිනී කථාමාලාව)
(ෂර්ලොක් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
ෂර්ලොක් ටෙලිනාට්‍ය | |
---|---|
![]() පෝස්ටරය | |
ප්‍රභේදය | අපරාධ |
කථාංග ගණන | (කථාංග ලැයිස්තුව) |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) |
|
ප්‍රචාරණය | |
රූප ආකෘතිය | 576i 1080i (HDTV) |
ශබ්ද ආකෘතිය | ස්ටීරියෝ තාක්ෂණය |
මුල් ධාවනය | 25 ජූලි 2010 | – වත්මන්
ෂර්ලොක් යනු බ්‍රිතාන්‍ය රුපවාහිනී ටෙලිනාට්‍යකි.එය සර් ආතර් කොනන් ඩොයිල් රහස් පරිෂක කතා පෙළ පදනම් වූ වර්තමානයට ගැළපෙන අයුරින් නවීකරණය වූ කතා පෙළකි. එහි ප්‍රධාන නළු බෙනඩික් කම්බර්බැජ් ෂර්ලොක් හෝම්ස් ලෙසින්ද,මාර්ටින් ෆ්‍රිමන් දොස්තර ජෝන් වොට්සන් සඳහා ද රංගනයෙන් පණ පොවයි.මේ වන විට ටෙලිනාට්‍යයේ කථාංග හයක් විකාශය කොට ඇති අතර ඒ එක් කතා මාලාවකට කතා තුන බැගිනි.එහි මුල්ම කථාංග තුන 2010 වර්ෂයේදී විකාශය කෙරිණි.දෙවන කතා මාලාවේ විකාශය 2012 දී අවසන් විය.එහි තුන්වන කතා මාලාවේ රුගත කිරීම් 2013 මාර්තු මස ආරම්භ කෙරුනු අතර මේ වන විට මෙම ටෙලිනාට්‍යය රටවල් 180 වඩා වැඩි ගණනක විකිණී තිබේ.