චෛත්‍ය

විකිපීඩියා වෙතින්
(ශාරීරික චෛත්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)

චෛත්‍ය වර්ග තුනක් ඇත.

  1. ශාරීරික චෛත්‍ය
  2. පාරිභෝගික චෛත්‍ය
  3. උද්දේසික චෛත්‍ය

චෛත්‍ය වඳින ගාථාව[සංස්කරණය]

චෛත්‍ය වර්ග තුන වන්දනා කිරීම සඳහා වෙන වෙනම ගාථා ඇති අතර වර්ග තුනම එකවර වන්දනා කිරීම සඳහාද ගාථාවක් ඇත.

වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු, මහා බෝධිං, බුද්ධ රූපං
සකලං සදා

ශාරීරික චෛත්‍ය[සංස්කරණය]

නිදසුන්:

  • ධාතුන් වහන්සේ
  • ධාතු නිදන්කල දාගැබ්
  • ධාතු තැන්පත් කරඬු

පාරිභෝගික චෛත්‍ය[සංස්කරණය]

නිදසුන්:

  • ශ්‍රී මහ බෝධිය සහ එහි අංකුර
  • ආනන්ද බෝධිය සහ එහි අංකුර
  • පාත්‍රා ධාතුව
  • බුදුන් වහන්සේ වැඩහිටි ආසන සහ ඒවා නිදන්කල දාගැබ්
  • අනුරාධපුර ජේතවනාරාමය වැනි පාරිභෝගික ධාතු නිදන්කල දාගැබ්

උද්දේසික චෛත්‍ය[සංස්කරණය]

  • සිරි පතුල්
  • බුදු පිළිම
  • බුද්ධ පින්තූර

[1]==ආශ්‍රිත ලිපි==

  1. {{}}
"https://si.wikipedia.org/w/index.php?title=චෛත්‍ය&oldid=651682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි