වැලි රාජු මිනීමැරුම

විකිපීඩියා වෙතින්
(වැලි රාජු වෙතින් යළි-යොමු කරන ලදි)

වැලි රාජු නමින් ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව සිටි ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේනව පොරොවකින් පහරකින් ජීවිතක්‍ෂයට පත්කෙරිනි[1]. මෙම මිනීමැරුම ලොව පුරා කථාබහට ලක්වූයේ මරණයට පත්වූ පුද්ගලයා සිය රටේ ජනාධිපත්වරයාගේ සොහොයුරෙකු වූ බැවිනි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2015/04/05/feature17.html, ප්‍රතිෂ්ඨාපනය 2015-04-04 
"https://si.wikipedia.org/w/index.php?title=වැලි_රාජු_මිනීමැරුම&oldid=593329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි