ලතින් භාෂාව උගැන්වීම

විකිපීඩියා වෙතින්
(ලතින් අධ්‍යනය වෙතින් යළි-යොමු කරන ලදි)
ග්‍රාස් විශ්වවිද්‍යාල පුස්තකාලයෙහි ඇති බහු-වෙළුම් ලතින් ශබ්දකෝෂයක්

දර්ශන විද්‍යාත්මක අරමුණු[සංස්කරණය]

ලතින් භාෂාව කලෙක යුරෝපයේ භාවිතා වූ සාර්වත්‍ර ශාස්ත්‍රීය භාෂාව වුවද, ලියකියවිලි ලේඛනයට හෝ එදිනෙදා දේශනයන් සඳහා හෝ ශාස්ත්‍රඥයෝ තව දුරටත් එය භාවිතා නොකරති. 1960 ගණන් වලදී දෙවන වතිකානු ප්‍රතිසංස්තරණ වල කොටසක් ලෙසින් රෝමානු කතෝලික සභාව පවා එහි ආගමික ජනවන්දනා වතාවන් (ට්‍රයිඩෙන්ටින් දිව්‍ය පූජාව වැනි) ලතින් භාෂාවෙහි සිට ස්වදේශීය ස්වභාෂා දක්වා නවීකරණය කලේය. කෙසේවෙතත්, 21වන සියවස දක්වා ශාස්ත්‍රීය ප්‍රමුඛ ආවශ්‍යයකයක් ලෙසින් පැවතීමට ලතින් භාෂාව සමත් වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ලතින්_භාෂාව_උගැන්වීම&oldid=240399" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි