මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා

විකිපීඩියා වෙතින්
(ලංකාදීප රේඛා තරංගනී ෆොන්සේකා වෙතින් යළි-යොමු කරන ලදි)

මාධ්‍ය වේදිනී රේඛා තරංගනී ෆොන්සේකා 1974/4/5 වැනි දින නෙවිල් ෆොන්සේකා මහතා සහ පත්මාවති ප්‍රනාන්දු මහත්මිය යන දෙපලට දාව බස්නාහිර පළාතේ කොළඹට නුදුරු ගල්කිස්සේ නගරයේ උපන් තැනැත්තියකි.ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසැලෙන් අධ්‍යාපනය ලැබු ඇය සොහොයුරින් හතරදෙනෙක් සිටින පව්ලේ වැඩිමහල් දියණියයි

පරම ධම්ම චේතිය පිරිවෙන දහම් පාසැලෙන් සහ ගල්කිස්ස සුමනාරාම විහාරස්ථ ශ්‍රී ඥාණතිලක දහම් පාසැලෙන් දහම් අධ්‍යාපනය ලැබු ඇය.කුඩා කල පටන් පත්‍ර කලාවට ඇලුම් කරන්නියක් විය.

1998ඹක්තෝබර්23 රක්ෂණ සමාගම් කළමණාකරුවෙකු වු එච්.එස්.රුවන්පතිරණ මහතා සමග විවහා දිවියට එළඹුන ඇය පුතුන් දෙදෙනෙකුගේ මවකි.

ඉමේෂ් රෙහාන් රුවන්පතිරණ,ශනල් කල්ප රුවන්පතිරණ යන අයගේ මව වන ඇය විවාහයයෙන් පසු සිය අධ්‍යාපන කටයුතු සඳහා වැඩි කාලයක් වෙන් කල තැනැත්තියකි.

සුුවය මාසික වෛද්‍ය සඟරාවේ මාධ්‍ය වේදිනියක් ලෙස කටයුතු කරමින් මාධද්‍ය දිවියට එළඹි ඇය 2010 වර්ෂයේ විජය පුවත්පත් සමාගමට අයත් ලංකාදීප,ඩේලි මිරර්,සන්ඩේ ටයිම්ස් ,ඉරිදා ලංකාදීප,සිරිකත යන පුවත්පත්හී ස්වයේ නිරථව සිටින්නනීය.

ගවේෂණ මාධ්‍ය කලාවට දැඩි ප්‍රියතාවයක් දක්වන ඇය ජනමාධ්‍ය විද්‍යාලයේ ආධි ශිෂ්‍යාවකි

දේශපාලන,කලා,ක්‍රිඩා,කාලින පුවත් මෙන්ම විශේෂාංග ලිපි ලිවීමේලා දස්කම් දැක් වු ඇය මොරටුව අධිකරණ සහ මහ නගරසභා වාර්ථාකාරිණියක ලෙසද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ වාර්ථාකාරිණිය ලෙසද කටයුතු කරයි.

රෑප ලාවන්‍ය ශිල්පිනියක ලෙස 2008 වසරේ රන් සම්මානයෙන්ද පිදුම් ලබා ඇති ඇය රෑප ලාවන්‍යෙය් ප්‍රවීණයන් වන ජෙනට් බාලසුරරිය මහතත්මිය, චාන්දනී බණ්ඩාර මහත්මිය යන අයගෙන් මෙන්ම මහරගම තරුණ සේවා සභාවේ රෑපලාවන්‍ය පාඨමාලා හදාරා ඇත.

මාධ්‍ය කලාවට අමතරව,සිනමාව හා රංග කලාව,බතික් කලාව,චිත්‍ර සහ මුර්ති කලාව,මෙන්ම කැමරාකරණය පිළිඹඳ අධ්‍යාපනය ලැබූ විශේෂ දක්ෂතා ඇති මාධ්‍ය වේදිනියකි.