යටත්විජිත මානසිකත්වය
(යටත්විජිත මානසිකත්වය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
යටත් විජිතයක්ව දිගුකාලයක් පැවති හෝ පවත්න සමාජයක පුද්ගලයන් හෝ ආයතන; තමන්ව යටත්කර සිටින හෝ සිටි ජාතියේ හෝ රටේ සංස්කෘතිය, සිද්ධාන්ත, භාෂාව, ආකල්ප, දැණුම ආදිය තමන්ගේ ඒවාට වඩා උසස් බවට ඇතිවන හීනමානය යටත්විජිත මානසිකත්‍වය නම්වේ.