සඵල පොළී අනුපාතිකය

විකිපීඩියා වෙතින්

සඵල පොළී අනුපාතිකය, සඵල වාර්ෂික පොළී අනුපාතිකය, වාර්ෂික සමතුල්‍ය අනුපාතිකය (AER) හෝ සරල වශයෙන් සඵල අනුපාතිකය යනු, වාර්ෂික වැල් පොළිය හිඟ මුදල් වශයෙන් ගෙවිය හැකි වන පොළී අනුපාතිකයක් සහිතව නාමික පොළී අනුපාතිකය වෙතින් පුනප්‍රකාශය කෙරෙන්නාවූ සහ ණය මුදලක් හෝ මූල්‍ය නිෂ්පාදිතයක් හෝ කෙරෙහි බලපවත්නාවූ පොළී අනුපාතිකයකි.

සතිය, මාසය, වසර ආදී විවිධ සමථායන කාලසීමාවන් සහිත ණය ලබාදීම් සඳහා වාර්ෂීක පොළිය සංසන්දනය කිරීමට මෙය භාවිතා වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සඵල_පොළී_අනුපාතිකය&oldid=375734" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි