මාර්ක් ඇන්ටනි බ්‍රේස්ගර්ඩ්ල්

විකිපීඩියා වෙතින්
(බ්රේිස්ගර්ඩ්ල් වෙතින් යළි-යොමු කරන ලදි)

මාර්ක් ඇන්තනි ලිස්ටර් බ්‍රේස්ගර්ඩ්ල් (10 සැප්තැම්බර් 1912 – 22 ජූනි 1999), යනු ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් හෙබවූ ඉංග්‍රීසි-ඕස්ට්‍රේලියානු සම්බවයක් සහිත මාක්ස්වාදී විප්ලවකරුවෙකු වේ.