බ්‍රසල්ස්
(බ්රූසෙල්ස්(Brussels) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
බ්‍රසල්ස් යුරෝපා සංගමයේ ප්‍රධාන නගරයක් වන අතර බෙල්ජියමේ විශාලතම නාගරික ප්‍රදේශය වේ. මෙහි ජන වර්ග 19 පමණ වෙසෙති. 10 වැනි ශතවර්ෂයේ charlemage වංශිකයන් වාසය කළ බලකොටු නගරයේ සිට බ්‍රසල්ස් වර්ධනය විය. මෙම පුරවරය බෙල්ජියමේ නාගරිකම ප්‍රදේශය වන අතර ජනගහනය මිලියන 1.8 ඉක්මවයි.දෙවන ලෝක යුද්ධයේ අවසානයේ සිට මෙම නගරය ලෝක දෙශපාලනයේ කේන්ද්‍රස්ථානය විය.මෙම නගරයේ EO සහ NATO ආයතනවල මූලස්ථාන පිහිටා ඇත.තවදුරටත් 20 වන ශතවර්ෂයේ දී ප්‍රංශ භාෂාව කථාකරන ප්‍රමාණය ඉක්මවා ලන්දේසි කතාකරන ජනගහනය මෙහි වැඩිවිය. මෙහි මෙම භාෂා දෙකටම රාජ්‍ය පිළිගැනීම ඇත.