පැරැණි ශිලා යුගය

විකිපීඩියා වෙතින්
(පැරැණි ශිලා වෙතින් යළි-යොමු කරන ලදි)

පැරැණි ශිලා යනු , දැනට සොයාගෙන ඇති ඉතාමත් ආදිකල්පික ශිලා මෙවලම් ප්‍රවර්ධනයෙන් (ග්‍රැහැම් ක්ලාක්ගේ පන්නය I සහ II) කැපී පෙනෙන්නාවූ සහ, මිනිස් තාක්ෂණික ප්‍රාග්-ඉතිහාසයෙහි දළ වශයෙන් 99% ක ප්‍රමාණයක් ආවරණය කරන, මිනිස් ඉතිහාසයෙහි ප්‍රාග්-ඓතිහාසික යුගයකි.

"https://si.wikipedia.org/w/index.php?title=පැරැණි_ශිලා_යුගය&oldid=273033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි