ද වර්ල්ඩ් විතවුට් අස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ද ව'ල්ඩ් විතඋට් අස් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ද වර්ල්ඩ් විතවුට් අස්
The World Without Us (US cover).jpg
කර්තෘඇලන් වෙයිස්මන්
රටඑක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
ප්‍රභේදයඅප්‍රබන්ධ
ප්‍රකාශකයාSt. Martin's Thomas Dunne Books
ප්‍රකාශිත දිනය
ජූලි 10, 2007
මාධ්‍ය වර්ගයමුද්‍රණ (Hardback & Paperback) and Audiobook
පිටු336 පිටු.
අයිඑස්බීඑන්ISBN 0-312-34729-4 (10) and ISBN 978-0-312-34729-1 (13)
ඕසීඑල්සී122261590
304.2 22
LC ClassGF75 .W455 2007

අපෙන් තොර ලෝකය යනු ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු වන ඇලන් වෙයිස්මන් විසින් රචිත, ශාන්ත මාටින් තෝමස් ඩූන් පොත් ප්‍රකාශකයන් විසින් එළිදක්වන ලද මිනිස් සංහතිය ලෝකයෙන් ක්ෂණිකව අතුරුදහන් වූ කල ස්වභාවික සහ නිර්මිත පරිසරයට සිදුවන දේ අලලා සැකසුනු අප්‍රබන්ධ ග්‍රන්ථයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ද_වර්ල්ඩ්_විතවුට්_අස්&oldid=262695" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි