ඩේවිඩ් කොපර්ෆීල්ඩ්

විකිපීඩියා වෙතින්
(ඩේවිඩ් කොප'ෆීල්ඩ් වෙතින් යළි-යොමු කරන ලදි)
ඩේවිඩ් කොප'ෆීල්ඩ්
Cover, first serial edition of 1849
කර්තෘ චාල්ස් ඩිකන්ස්
මුල් මාතෘකාවThe Personal History, Adventures,
Experience and Observation
of David Copperfield
the Younger
of Blunderstone Rookery (which he never meant to publish on any account)
සන්නිදර්ශකHablot Knight Browne (Phiz)
කවර චිත්‍ර ශිල්පීHablot Knight Browne (Phiz)
රටඑක්සත් රාජධානිය
භාෂාවඉංග්‍රීසි
මාලාවMonthly: May 1849 – November 1850
ප්‍රභේදයප්‍රබන්ධ
ප්‍රකාශකයාBradbury & Evans
ප්‍රකාශිත දිනය
1850
මාධ්‍ය වර්ගයPrint (Serial, Hardback, and Paperback)

ඩේවිඩ් කොපර්ෆීල්ඩ් යනු චාල්ස් ඩිකන්ස්ගේ අටවැනි නවකතාව සඳහා යොදා ඇති සාමාන්‍යෙන් භාවිතා වන නාමයයි. මෙහි සම්පූර්ණ නාමය (The Personal History, Adventures, Experience and Observation of David Copperfield the Younger of Blunderstone Rookery) බොහෝ දීර්ඝ වේ. මෙය ප්‍රකාශයට පත් කළ ඇත්තේ 1850 වසරේදීය. ඔහුගේ අනෙකුත් නිර්මාණයන් මෙන්ම මෙයද මාලා කතාවක් ලෙස වසර දෙකක් තුළ පළවිය. මෙහි සිදුවීම් බොහොමයක් ඩිකන්ස්ගේ සැබෑ ජීවිතයේ සිදුවීම් වලට සමාන වේ. මෙම කෘතිය ඩිකන්ස්ගේ ස්වයංචරිතාපදානයකට ඉතා ආසන්න කෘතියක් ලෙස සැළකේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඩේවිඩ්_කොපර්ෆීල්ඩ්&oldid=302081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි