ජාතිය සහ දේශය

විකිපීඩියා වෙතින්
(ජාතිය සහ ජාතිකය වෙතින් යළි-යොමු කරන ලදි)

සමහර හේතූන් නිසා, විශේෂයෙන් ජාතික මායිම් ඉක්මවූ සංක්රවමණ සම්බන්ධව හෝ යටත් විජිත ව්‍යාප්තිය වැනි කරුණු මත ජාතිකත්වය, ජාතියට සම්බන්ධ කෙරේ. බොහෝ මානව විද්‍යාඥයින් හා ඉතිහාසඥයන්, Ernest Gellner හා Benedict Anderson ගේ කෘතීන් අනුගමනය කරමින් ජාතිය හා ජාතිකත්වය දකිනුයේ 17 වන සියවසේ, නූතන ජනපද පද්ධතිවල නැගී සිටීමත් සමග ඇතිවන සංවර්ධනයක් ලෙසත්, ජනපද මායිම් සමග වර්තිත සම්පාතයෙහි (පරිපූර්ණ සම්පාතය) අනුමානයන්ට ඉඩ සලසන මායිම් හි “ජාතික ජනපදය” නැග සිටීමේ අවසානයකට එළඹීමක් ලෙසත්ය. මෙලෙස බටහිරෙහි, ජාතිය, ගෝත්‍රය (race) වැනි කරුණූ පිළිබඳ ජනවාර්ගික මතය, මුදල් පමණක් ධනය ලෙස සලකන ආදි ආර්ථික න්‍යාය (Mercantilism) සහ ධනපති ක්‍රමය (Capitalism) වර්ධනය වෙමින් තිබූ කාලයේදී, ජනගහනය ගෝලීය සංචලනය හා එම කාලයේදීම එම ජනපද (State) මායිම් වඩාත් පැහැදිලිව හා දැඩිලෙස අර්ථකථනය කරනු ලැබූ අවධියේදී යුරෝපීය යටත් විජිත ව්‍යාප්ති සන්දර්භය තුළ සංවර්ධනය වුණා. 19 වන සියවසෙහි සාමාන්යියෙන් නූතන ජනපද “ජාතිය” (Nation) නියෝජනය කිරීමට ඔවුන්ගේ හිමිකම තුළින් නීත්යාසනුකූල බව සොයන්නට උත්සාහ කළාය. කොහොම වුනත් විවිධ හේතූන් නිසා ජාතික විනය ඉවත් කළා වූ අවිචල්යරව ඇතුළු කළා වූ ජනගහනය ජාතික ජනපදයි. (Nation State) ඉවත් කළා වූ කණ්ඩායම්වල සාමාජිකයන්, එහි ප්‍රතිඵලයක් ලෙස සාධාරණත්වයේ පදනම ඇතුළත් කිරීමට ඉල්ලා සිටීවි හෝ ස්වාධීනත්වය සොයාවි. සමහර විට ඔවුන්ගේම ජාතික ජනපදයන්හි නිමකළ දේශපාලනික බෙදීම් විහිද වීමට පවා ඔවුන් ක්‍රියා කරනු ඇත. මෙම තත්වයන් යටතේ - මිනිසුන් එක් ජනපදයක සිට තවත් ජනපදයකට මාරුවීමේදී හෝ එක් ජනපදයක් යුධ බලයෙන් දිනා ගත් පසු හෝ යටත් විජිත මිනිසුන් එහි ජාතික මායිම්වලින් එහා ක්‍රියාකළ පසු - එක් ජාතියකින් හඳුනාගත් නමුත් වෙනත් ජනපදයක ජීවත්වන මිනිසුන් විසින් ජනවාර්ගික කණ්ඩායම් සකස් කරනු ලැබීය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ethnicity#Ethnicity_and_nation

"https://si.wikipedia.org/w/index.php?title=ජාතිය_සහ_දේශය&oldid=190430" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි