ජ්‍යෝත්ස්නා චන්දෝලා

විකිපීඩියා වෙතින්
(ජ්‍යෝත්ස්නා චන්ඩෝලා වෙතින් යළි-යොමු කරන ලදි)
ජ්‍යෝත්ස්නා චන්දෝලා
උපත1992 අප්‍රේල් 15
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක
සක්‍රීය වසර2010–වර්තමානය

ජ්‍යෝත්ස්නා චන්දෝලා යනු ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය භාගොන්වාලි-බාන්ටේ අප්නි ටක්දීර්හි මහා දේවී පාණ්ඩේගේ චරිතය නිරූපණය කළා ය . 2012 සිට, ඇය සසුරාල් සිමර් කා සෝප් ඔපෙරාව තුළ ඛුෂි සංකල්ප් භාරද්වාජ්ගේ චරිතය නිරූපණය කරන්නී ය.[1][2]

රූපවාහිනිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Jyotsna's 'mask' trouble". Times of India Portal. 19 February 2014.
  2. "Sasural Simar Ka: Will Khushi be back to take revenge?". bollywoodlife.com. 31 January 2013.
  3. "Jyotsna Chandola to feature in yet another episodic of Life OK's Savdhan India". tellychakkar.com. 13 January 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ජ්‍යෝත්ස්නා_චන්දෝලා&oldid=486041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි