ගොන් ලාඩම්

විකිපීඩියා වෙතින්
(ගොං ලාඩම් වෙතින් යළි-යොමු කරන ලදි)

ගොන් ලාඩම් යනු, කරත්ත බඳින ගොනුන්ගේ කුර ගෙවීම වැලැක්වීමට සැලසුම් කළ ලෝහයෙන් තනන පය පළඳනාවක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගොන්_ලාඩම්&oldid=469208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි