ගාන්ට් සටහන
(ගාන්ට් සටහන (Gantt Chart) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
ව්‍යාපෘති කළමනාකරණය හිදී ව්‍යාපෘතියක වැඩ ගලායාමේ සටහනක් දැක්වීම සඳහා ගාන්ට් සටහනක් භාවිතා කරයි. යම්කිසි කාල සීමාවක් ඔස්සේ ව්‍යාපෘතියක උප කාර්යයන් කිරීම සඳහා ගතවන කාලය වෙන වෙනම රුපසටහනක් මගින් මෙහිදී පෙන්වයි.