විලියම් හෙන්රි ග්‍රෙගරි

විකිපීඩියා වෙතින්
(ග්‍රෙගරි ආණ්ඩුකරු වෙතින් යළි-යොමු කරන ලදි)

මොහු අප රටට බොහො උපකාර කර ඇත.කොළඹ ජාතික කෞතුකාගාරය තැනීමට ද මුල් විය.නුවර පිහිටි ග්‍රෙගරි වැව ද මොහුගේ නිර්මාණයකි.එවකට රජරට ජරාජීර්ණව පැවති වැව් රැසක් අලුත්වැඩියා කරවන ලදී.කන්ද උඩරට යුගයෙන් පසුව රාජ අනුග්‍රහය ලැබුණු ප්‍රතම අවස්තාව මෙය විය.මෙම ආර්තික වටිනාකමකින් තොර වූ වැඩකටයුතුවලට මුදල් වැය කිරීම පිළිබදව ඔහුට බ්‍රිතාන්ය පාර්ලිමේන්තුවෙන් පවා ගැටලු ඇති විය.