ගවඝාතනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ගව ඝාතනය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ගවඝාතනාගාරයක්

නීතිමය අවසරය සහිතව සම්මත තත්‍ව යටතේ ආහාර පිණිස ගවයන් මරා මස් කිරීම ගවඝාතන නම්වේ. මෙය සිදුකරන ස්ථාන ගවඝාතනාගාර ලෙස හඳුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=ගවඝාතනය&oldid=290701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි