කියාරා අද්වානි

විකිපීඩියා වෙතින්
(කයිරා අද්වානි වෙතින් යළි-යොමු කරන ලදි)
කියරා අද්වානි
උපත
කියාරා අලියා අද්වානි

31 ජූලි 1991 (1991-07-31) (වයස 32)
මුම්බායි,මහාරාෂ්ට,ඉන්දියාව
නිවහනමුම්බායි,ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක
සක්‍රීය වසර2014 –වර්තමානය
උසඅඩි 5යි අඟල් 5ක්
දෙමව්පියන්(s)ජෙනීවීව් ජැෆ්රි(මව)
ජග්දීප් අද්වානි (පියා)

කියාරා අද්වානි (උපත 1991 ජුලි 31)[1]ඉන්දියානු නිළියක වේ. ඇය හින්දි චිත්‍රපට සහ තෙලිඟුචිත්‍රපට වල ප්‍රධාන වශයෙන් දැකගත හැකිය. ඇයගේ රංගන දිවිය 2014 දී Fugly චිත්‍රපටයෙන් ආරම්භ කරන ලද අතර, 2018 වර්ෂයේදී ටොලිවුඩ් චිත්‍රපටයක් වන භාරත් අනේ නේනුහි රංගනයෙන් දායකවී ඇත. .[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "My father saw '3 Idiots' and decided to let me do what I wanted to: Kiara Advani"
  2. "Actress Kiara Advani Biography, Height, Age, Movies, Marriage, Wiki | Biogtown.com". biogtown.com (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-03-19.
"https://si.wikipedia.org/w/index.php?title=කියාරා_අද්වානි&oldid=606107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි