කයිරා අද්වානි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කයිරා අද්වානි
Kiara Advani walked the ramp at the Lakme Fashion Week 2018 (07) (cropped).jpg
කයිරා අද්වානි 2018 හිදී.
උපතකයිරා අලියා අද්වානි
(1991-07-31) 31 July 1991 (වයස 28)
මුම්බායි,මහාරාෂ්ට,ඉන්දියාව
නිවහනමුම්බායි,ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
වෘත්තියනිළියක
සක්‍රීය වසර2014 –වර්තමානය
උසඅඩි 5යි අඟල් 5ක්
දෙමාපියන්ජෙනීවීව් ජැෆ්රි(මව)
ජග්දීප් අද්වානි (පියා)

කයිරා අද්වානි (උපත 1991 ජුලි 31)[1]ඉන්දියානු නිළියකවේ. ඇය බොලිවුඩ් |හින්දි චිත්‍රපට සහ ටෙලිගු භාෂා|ටෙලිගු චිත්‍රපට වල ප්‍රධාන වශයෙන් දැකගත හැකිය. ඇයගේ රංගන දිවිය 2014 දී Fugly(චිත්‍රපට )යෙන් ආරම්භ කරන ලද අතර, 2018 වර්ෂයේදී ටොලිවුඩ් චිත්‍රපටයක් වන Bharat Ane Nenuහි රංගනයෙන් දායකවී ඇත. .[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "My father saw '3 Idiots' and decided to let me do what I wanted to: Kiara Advani"
  2. "Actress Kiara Advani Biography, Height, Age, Movies, Marriage, Wiki | Biogtown.com". biogtown.com (in ඉංග්‍රීසි). Retrieved 2018-03-19.
"https://si.wikipedia.org/w/index.php?title=කයිරා_අද්වානි&oldid=424034" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි